Dialog Slow ද උබලාගේත්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    mata nam due kiyala nh paya 24ma ekama speed eka :( 300kb download upload attema nah :angry:

    උදේට 1.5 MB එනවා. දවල් වෙද්දි 350 KB

    Ppcd86I.png

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    රෝසි ආච්චි;21114453 said:
    oya package eka slow dan, package eka danna kalin balapanko speed eka, dammata passe thama slow wenne.

    දාන්න කලින් බලන්න විදියක් නැහැ බන් Gb 3 ඉවර වෙලා Limite වෙලා යන්නේ Speed එක. :(

    5948267986.png


    4G speed nam tikak shape but ping wadi wage

    :yes:

    5948283370.png
    Hodatama Slow wela. wenadata 20 - 38Mbps enawa

    මට ඔයිට වඩා Slow

    මෙලෝ රහක් නෑ බන්..... ස්පීඩ් එන්නේ පාන්දරට විතරයි.

    :yes:

    man ubata kiwwe mage thama slow seen eka thiyenwa 2016 dec 2 idala thamath ehemai munge bala wada bn

    ඔව් බන් මට 20 ඉදලා.

    man dan sathiyakata kalin ahwua apahu speed hadanna kochchra kal yanwada kiyala thawa masayak yanawalu


    habai un kiwwe meka ape tower eke awulak kiyala

    එහෙමද මමත් කිව්වා. මට කිව්වේ මගේ සිම් එක රත් වෙලා අනම් මනම් වෙලා ඇති නිසා Siganl නැතුව ඇති කියලා. මට නොමිලේ සිම් එකක් දෙන්නම් කිව්වා ඒ නො එකටම ඒ උනාට මම Internet Use නොකරපු සිම් එකක් දැම්මා එකත් Slow නේ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙමද මමත් කිව්වා. මට කිව්වේ මගේ සිම් එක රත් වෙලා අනම් මනම් වෙලා ඇති නිසා Siganl නැතුව ඇති කියලා. මට නොමිලේ සිම් එකක් දෙන්නම් කිව්වා ඒ නො එකටම ඒ උනාට මම Internet Use නොකරපු සිම් එකක් දැම්මා එකත් Slow නේ.

    mchn oku kiwwoth kiyanne boruwak katha 2k nh okun karanne wate yawona eka rawatenna epa :yes: ubata tika dwasak complain karaddi wade meter wei
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    එහෙමද මමත් කිව්වා. මට කිව්වේ මගේ සිම් එක රත් වෙලා අනම් මනම් වෙලා ඇති නිසා Siganl නැතුව ඇති කියලා. මට නොමිලේ සිම් එකක් දෙන්නම් කිව්වා ඒ නො එකටම ඒ උනාට මම Internet Use නොකරපු සිම් එකක් දැම්මා එකත් Slow නේ.[/QUOTE]
    hithaganta ba meka mama NT packge eka use karanne 4g sim ekain eke 3g speed wath ne 2-3Mbps thama enne eka normel 49 packge ekak dammama speed hodai NT eva mun slow karala wage
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගේ ඩේ ටයිම් 25ම ඉවරවෙලා බන්. . වාශ්පවෙලා බන්. .
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    :yes::yes:

    dialog un supiri boru kiyanne unge weraddak kiyala nan piliganne naha loweth

    ඔව් ඒ ගැනනම් හොදට අත්දැකීම් තියෙනවා. ඉස්සරම ඉදන් කෝල් කරනවා උන් කවදාවත් උන්ගේ වැරදක් කියලා පිළිගන්නේ නැහැ. මගේ NT පැකේජ් වලට සල්ලි කැපුනේ නැහැ. (චාර්ජ් උනේ නැහැ උන්ගෙන්) මම දවසක් 2ක් කිව්වා. එහෙම අවුලක් නැහැ කිව්වා නේ. මම ආකේඩ් ගිහින් කිව්වා එතකොට ඌ කියනවා ඔය පැකේජ් එකට NT දාන්න බැහැ දාන්න එපා කියලා. මම මචර මහන්සි වෙලා ඕක කිව්වේ මාසේ අන්තිමට ලොකු බිලක් එවයි කියලා බයට. ඊට පස්සේ මම අත ඇරල දැම්මා.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    Ape patteth kohomath ude paandara 2.00am to 11.30am arenna eeta passe 300kbps-500kbps walata adu wela bng :(
    Habai issara 4G signal godak adu wen tibbe (-108-120dBm) eth dan 4G signal nam 91dBM wage
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    Uba nam habai speed test eka daala tiyenne hawasa 7 ta wage wenna onee :D
    Eh time ekata kbb daana epa sinhalu :rofl:

    නැහැ මචෝ ඕක උදේ 3-4 වගේ ගත්තේ. හවසට මට Speed test කරන්න බැහැ Speed එක Limite වෙලා තියෙන්නේ. NT දැම්මට පස්සේ තමයි Speed වෙන්නේ. මම Kbb දාන්නේ නැහැ. මගේ තියන්නේ Postpay සිම් එකක්.