මචංල මම ලඟදිම වෙබ් පෝටල් එකක් ලොන්ච් කරන්න ඉන්නව මාකටින් කැම්පේන් එකකට. ඒකෙදි ඒකට ජොයින් වෙලා ඉන්න අය ආයතනය වෙනුවෙන් කරන දේවල් වෙනුවෙන් රිවෝඩ් කිරීමක් කරනව. අන්න ඒ පිණිවුඩ අදාල පුද්ගලයින්ට් SMS මගින් දැනුම් දෙන්න අවශ්‍යයි AUTO MATICALLY කොහොමද මෙහෙම දෙයක් කරන්නේ මගේ web script එකත් එක්ක? ඒක php වලින් ලියල තියෙන්නේ.
මට ඩයලොග්ලගෙන් sms gateway එකක් මුදල් දීල ගන්න අවශ්‍ය නෑ. මට ඕන සල්ලි තියෙන මගේ dialog sim එකකින් sms යවන්න. නමුත් අවුල තියෙන්නේ මේක web script එකත් එක්ක සම්බන්ද කරල මේ වැඩේ automated කරන එක.
මම උන්ගේ ideamart එක බැලුව. ඒකේ තියෙන solutions මට හරියන්නෑ. Prices වැඩි. සහ මම හොයන දේ එතන නෑ
ෙ