Mama nam banawa 21mbps eken 4.5 GB vitara baanawa. Film nam okkoma direct link hadagannawa hadagena IDM eke pause karala tiyalai sim eka dala baanna ganne.
Dialog sim ekakata(PREPAID) 60 Rs/= dala KBB 50 (KBB50 da manda) kiyala type karala 678 ta yawanna.
ethakota paya 2k athulatha unlimited banna puluwan.
tks man.



මතක තබා ගත යුත්තේ පැය දෙක ඉවර වීමට විනාඩි 3 කට වත් පෙර download කිරීම නවතා දැමීමයි. නැතහොත් ඉතුරු සල්ලි ටිකටද කෙලවනු ඇත.



![]()
onna ohomai man baanne....
hdd pirenawa ban balan ididdi... den 2.5TB pirila...
uba 7.2 ekak ganinga ban natnam ubata padui
Menna man Baawa 3.6 Dongle eken
Rs.50 Pkgs 3K active karalai bawe !
![]()
![]()
onna ohomai man baanne....
hdd pirenawa ban balan ididdi... den 2.5TB pirila...


මෙය ඩොන්ගලය මත වෙනස් වේ. 3.6 එකකින් 1.5-2GB ත් 7.2 එකකින් 3-4GB බෑව හැක.
1. උපරිම වේගය ලබාගැනීමට නම් උදේ 4ත් 7ත් අතර මෙය භාවිතා කල යුතුයි.
2. IDM හො වෙනත් සුදුසු download manager එකක් භාවිතා කල යුතුයි.
3. කලින් සුදානම් කරගත් download queue එකක් අදාල download manager එකේ තිබිය යුතුයි.
4. download සියල්ල direct links විය යුතුයි.
5. download යන අතරතුර web browsing නොකල යුතුයි.
මතක තබා ගත යුත්තේ පැය දෙක ඉවර වීමට විනාඩි 3 කට වත් පෙර download කිරීම නවතා දැමීමයි. නැතහොත් ඉතුරු සල්ලි ටිකටද කෙලවනු ඇත.
Eka digata paya 2 use karanna one ne machan. Dawas 2k athule paya deka cover wenna use karanna puluwan.. "Mbb" kiyala type karala 678 ta send kalama enawa tawa kochchara welawak use karanna puluwanda kiyala msg ekak. Loku gaanak daann epa rs 60 k wage tiyaganin activate karaddi. Iwara wenna 10 min tiyeddi enawa Dongle ekata msg ekak. Hariyata timing karala stop karahan nathnam 1 mb ekakata 1 rs + tax kapenawa.![]()
matanam strength 1ka 16-24 athara tiyenne. 2hrs walata 1.5gb- 2gb athare thamai banta puluwan,
6 GB අනිවා බාන්න පුලුවන් මචන්
මොකුත් අමුතුවෙන් නම් කරන්න ගිහින් නෑ
අඩු තරමෙ 7.2 Dongal 1ක් use කරපන්
මම ගොනා වගේ කාලයක් use කලේ 3.6 Dongal 1ක
එතකොට නම් උපරිම 2GB 3 GB වගේ උපරිම උනා කියල තමා මතක
මගෙ strength එක 90% පන්නලා තියෙනවමයි. ඒත් බෑනෙ. ඔයා කොයි වෙලාවටද බාන්නෙ?
ඔයාගෙ ඩොන්ගල් එක මොකක්ද?
කස්ටම් කෙයාර් එකෙන් කිවුවෙ කනෙක්ට් කරපු වෙලාවෙ ඉදන් පැය දෙකක් කියලා.