Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්

Lanil T

Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්

    ඩයලොග් TV එක මාසයක් විතර අයින් කරලා වගේ තිබුනේ. ඒත් මේ ඊයේ පෙරේදා මේ අය කෝල් කරල කිව්වා අමතර ගාස්තු නැතුව ආපහු සම්බන්ධතාවය දෙන්නම් ගෙවන්න තියන ටික ගෙවන්න කියලා. කිව්ව හැටියට

    ඉස්සර තිබුණ Pearl Package එක දැන් VAT එක්ක 1200ක් වගේ ලු.
    දැන් අලුත් එකක් තියනවලු Bronze කියලා ඒක VAT එක්ක 700 වගේ ලු. කැමතිනම් ඒක ගන්න කිව්වා !!

    මොකද්ද මේකේ ඇත්ත නැත්ත ?

    Bronze කියන Package එක මොකද්ද ? මොනවද දෙන චැනල් ?

    මෙහෙම දෙයක් ගැන ඒගොල්ලන්ගේ සයිට් එකේ වත් නෑ.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    ඕකුන් බොරු කියලා සල්ලි කඩාගන්නවා.. ඊට පස්සෙ සොරි ඩොට් කොම්... ඔය කතාකරන්නේ ඔවා රිකවරි කරන්න බාරදුන්න උන් :D මෙහේ එකෙකුත් උන්ට රැවටිලා බිල ගෙවලා.. පස්සේ මට 10000ක් දීලා 3 පැකේජ් එකක් ගත්තා වෙනම :P
     
    don't know මචන් අපි නම් per day tv.. bump
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕකුන් බොරු කියලා සල්ලි කඩාගන්නවා.. ඊට පස්සෙ සොරි ඩොට් කොම්... ඔය කතාකරන්නේ ඔවා රිකවරි කරන්න බාරදුන්න උන් :D මෙහේ එකෙකුත් උන්ට රැවටිලා බිල ගෙවලා.. පස්සේ මට 10000ක් දීලා 3 පැකේජ් එකක් ගත්තා වෙනම :P

    10000ක් දීලා 3 පැකේජ් එකක් ගත්තා වෙනම

    රු 5000 per day tv

    රු 3 පැකේජ් නැ දැන් දවසට රු 17
     
    සොහොන;20386454 said:
    10000ක් දීලා 3 පැකේජ් එකක් ගත්තා වෙනම

    රු 5000 per day tv

    රු 3 පැකේජ් නැ දැන් දවසට රු 17

    තුනේ පැකේජ් එක තියෙනවා බං.. per day tv උන් සෙට් එක ගන්නේ 10000 වියදම් කරලා..

    ඒත් පෝස්ට් paid අය ඒකට මුලින් දෙන්නේ 5000 නේ..ඒ නිසා 5000 රිලෝඩ් එකක් දාලා 3 පැකේජ් එක ගන්න විදියක් තියෙනවා..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සොහොන;20386454 said:
    10000ක් දීලා 3 පැකේජ් එකක් ගත්තා වෙනම

    රු 5000 per day tv

    රු 3 පැකේජ් නැ දැන් දවසට රු 17

    3පැකේජ් එක තියෙනවා.. 5000 ට 12 එක අරගෙන ඒකටම 5000ක් රිලෝඩ් කරලා 3ට කන්වර්ට් කරන්න පුළුවන්
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තුනේ පැකේජ් එක තියෙනවා බං.. per day tv උන් සෙට් එක ගන්නේ 10000 වියදම් කරලා..

    ඒත් පෝස්ට් paid අය ඒකට මුලින් දෙන්නේ 5000 නේ..ඒ නිසා 5000 රිලෝඩ් එකක් දාලා 3 පැකේජ් එක ගන්න විදියක් තියෙනවා..
    :yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඩිශ් ටිවිත් හොදයි.. දැන් ලෝකල් චැනල්වල කොලිටි එක හදලා තියෙන්නේ.. ඩිශ් එක තියෙන නිසා රිසිවරේ විතරක් රු. 4000 කට වගේ ගන්න පුළුවන්
     
    • Like
    Reactions: blow j

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ටැක්ස් එක්ක දැන් නම් මචන් දවසට 4.35 වගේ තමා මතක..

    චැනල් ලිස්ට් එක කොහොමද බං. මාසෙටම ඔක්කොම වියදම කීයද? පසු ගෙවුම් අරන් සෙවිලා ඉන්නේ. අයියෝ සල්ලි බං
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ඩිශ් ටිවිත් හොදයි.. දැන් ලෝකල් චැනල්වල කොලිටි එක හදලා තියෙන්නේ.. ඩිශ් එක තියෙන නිසා රිසිවරේ විතරක් රු. 4000 කට වගේ ගන්න පුළුවන්

    Dish tv seen eka gana wisthara tikak kiyannako machan.kohomada eka ganne.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    3පැකේජ් එක තියෙනවා.. 5000 ට 12 එක අරගෙන ඒකටම 5000ක් රිලෝඩ් කරලා 3ට කන්වර්ට් කරන්න පුළුවන්

    රු 3 ට පැකේජ් නැ

    රු 3 කියලා දෙන එක රු 17 බදුත් එක්කලා

    මමත් පාවිච්ච් කරනවා මාස 1 හමාරක්

    මොකක්ද උබකියන එක මේ

    per day tv මුල් pAkeg එක රු 5000

    දෙවැනි pAkag එක රු 9000

    වෙන නම් එහම මෙලෝ මගුලක් නැ උබ කියන ටයිප්
     
    චැනල් ලිස්ට් එක කොහොමද බං. මාසෙටම ඔක්කොම වියදම කීයද? පසු ගෙවුම් අරන් සෙවිලා ඉන්නේ. අයියෝ සල්ලි බං

    ලෝකල් ඒවා ඔක්කොම තියෙනවා.. ART TV, Prime TV, ETV ඇර..

    ආයේ තියෙනවා Channel C, MTV India, Heritage TV

    තව බෞද්ධ චැනල් ටික තියෙනවා.. රන්ගිරි tv, බෞද්ධයා ශ්‍රද්ධා..

    තවත් චැනල් තියෙනවා..

    https://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/

    අනික් ඒවා එක්ක ගත්තම ලාබයි බං..මාසෙට 150 න් පහල යන්නේ..
     
    සොහොන;20386867 said:
    රු 3 ට පැකේජ් නැ

    රු 3 කියලා දෙන එක රු 17 බදුත් එක්කලා

    මමත් පාවිච්ච් කරනවා මාස 1 හමාරක්

    මොකක්ද උබකියන එක මේ

    per day tv මුල් pAkeg එක රු 5000

    දෙවැනි pAkag එක රු 9000

    වෙන නම් එහම මෙලෝ මගුලක් නැ උබ කියන ටයිප්

    තුනේ පැකේජ් එක 17 ක් උනේ නෑ බං..උඹ කියන්නේ අර පවර් ප්ලේ ද මොකද්ද මගුල වෙන්නැති..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තුනේ පැකේජ් එක 17 ක් උනේ නෑ බං..උඹ කියන්නේ අර පවර් ප්ලේ ද මොකද්ද මගුල වෙන්නැති..

    රු 3 පැකේජ් එකක් නැ බන්

    රු 17 දැන් එක දවසකට

    මේක තමයි අඩුම

    රු 3 ට දෙනවා නම් මටත් සෙට් කරපංකෝ

    මොන ලබ්බකට එහෙනම් මම මේ රු 17 ගෙවන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මෙලෝ රහක් නැ. dialog tv බලනවට වැඩිය හොදා නිකන් ඇන්ටනාවක් දාලා ලංකාවේ tv එක බලාගන්නවා :lol: ගත්ත එකෙක්වත් නෑනේ හොද කියන