Mokakda machan ubata tiyena awla. puluwan help ekak dennam
dan kale kawda ban gewala balanne ,, cline ekak dagena balapan support karana box ekak aragena , , cline dena un hise kes ganata innawa , , per month 100 Rs
dan kale kawda ban gewala balanne ,, cline ekak dagena balapan support karana box ekak aragena , , cline dena un hise kes ganata innawa , , per month 100 Rs
Dialog tv පෙරගෙවුම් දිනකට රු. 3 එකක් මන් ලග තියෙන්නෙ.
ඒකෙ අවුලක් වෙලා Customer care එකට කතා කළා.
උන් කියනව හදන්න Team එකක් එවන්න රු. 1500 ක් Recharge කරන්න ඕනලු.
රු. 10000 ක් දීල ගත්තෙ. හැම මාසෙම ගෙව ගෙවා බැලුව.
මුන්ට ඒක හදන්න සල්ලිත් දැන් දෙන්න ඕන.
ඇවිත් චෙක් කරල අඩුම ගානෙ මොකක් හරි වැඩ නැත්නම් ඒකට අය කරපන්කො. එන්න කලින්ම සල්ලි දාන්නත් ඕනලු.
මුන් නම් මහ ජරා ජාතියක්. හූරගෙනම කන්න හදන්නෙ.
DIALOG PRePAID ගන්න උන් පරිස්සමෙන්.
අලෙවියෙන් පසු සේවාව අන්තිමයි මුන්ගෙ.
prepaid එකේ දෙන්නේ 1 year warranty ද කොහෙද. ඒක ඉවර උනාම decoder එකෙයි ඇන්ටනා එකෙයි වගකීම අපේ. උන්ට වැඩක් නෑ. කැඩුනොත් පාඩුව අපේ. මගේ යාලුවෙක් අරන් තිබ්බා. හෙන බාල decoder එකක්. prepaid එවුන්ගෙන් හැම වැඩේටම සල්ලි ගන්නවා. හයි කර ගන්න බැරි උනත් හයි කරලා දෙන්න ගෙවන්න වෙනවා. 2000ක් ද කොහෙද.
postpaid එකේ life time warranty. මොකද decoder එකෙයි ඇන්ටනා එකෙයි අයිතිය අපේ නෙවේ dialog එකේ. ගාන 4000ක් ද කොහෙද. බඩු උන්ගාව හොඳ ඒවා දාන්නේ repair අඩු කර ගන්න. නැත්තන් උන්ට නිතර එන්න වෙන නිසා. අනික උන්ට මොකක් හරි complain කලාම service charges free. ඇවිල්ලා හදලා දෙනවා.
මම post paid decoder එකක් prepaid disc එකට set කරල බැලුව. අවුල තියෙන්නෙ disc එකේ වගේ. දැන් custmer care කතා කරල post paid එක වැඩ නෑ කිව්වොත් disc එක හෝ signal අවුල හදල දොයිද බන් නොමිලේම.
Prepaid disc ekata yaluwekge post paid ekak set kala.
කලින් දවසක set කලාම දෙකම වැඩ කරා.