DIALOG.TV.පරිස්සමෙන්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    postpaid awlak naha una magulakata un enawa prepaid eke nisa thama oya case eka
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan mehemay. Dialog eken ube nannadalage gedara address eka thamayi postpaid connection ekata add karala thiyennne. anith eka thamayi prepaid dish eka color eka wenas. Ubata thiyena awla mokakda kiyapan
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    pre paid walata service ne kiyala gaddima kiyanawa, setupup box 1ke awulak nam maru kara ganin, awruddak ethulatha nam free, neth nam box 1ka vitharak aluthen ganin, package 1ka maru kara ganne nethiwa. awuruddak post paid 1kai, pre paid rs 3/= ekei wenasa balanna. :D:D:D
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    Machan mehemay. Dialog eken ube nannadalage gedara address eka thamayi postpaid connection ekata add karala thiyennne. anith eka thamayi prepaid dish eka color eka wenas. Ubata thiyena awla mokakda kiyapan

    චැනල් වැඩ කරන්නෙ නැතුව ගියා. Decoder eke තැඹිලි පාට බල්බ් එකක් Blink වුනා. Menu වලට ගිහින් channel search කරන්න ගියාම S & Q 0% වෙලා තිබුණෙ.
    01. සිම් එක ගලවලා දාල බැලුව.
    02. Cable එක decoderen සහ LNB එකෙන් ගලවලා බැලුව.
    03. System Default කරා.
    System default කරලා channel search කරන්න බැලුව. ඒත් S &Q 0% තිබුණෙ.
    Channel search වෙන්නෙ නැහැ. දැන් No channel කිය. වැටෙනව number එකක් එබුවම.

    ආ කියන්න අමතක වුනා.... Disc එක ටිකක් එහාට මෙහාට කරා. LNB එකත් කැරකුවා. ඒ නිසා වැඩේ බරපතල වෙයිද දන්නෙ නැහැ. ලග ගෙදර disc එක තියෙන පැත්තමයි හරවලා තියෙන්නෙ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    චැනල් වැඩ කරන්නෙ නැතුව ගියා. Decoder eke තැඹිලි පාට බල්බ් එකක් Blink වුනා. Menu වලට ගිහින් channel search කරන්න ගියාම S & Q 0% වෙලා තිබුණෙ.
    01. සිම් එක ගලවලා දාල බැලුව.
    02. Cable එක decoderen සහ LNB එකෙන් ගලවලා බැලුව.
    03. System Default කරා.
    System default කරලා channel search කරන්න බැලුව. ඒත් S &Q 0% තිබුණෙ.
    Channel search වෙන්නෙ නැහැ. දැන් No channel කිය. වැටෙනව number එකක් එබුවම.

    ආ කියන්න අමතක වුනා.... Disc එක ටිකක් එහාට මෙහාට කරා. LNB එකත් කැරකුවා. ඒ නිසා වැඩේ බරපතල වෙයිද දන්නෙ නැහැ. ලග ගෙදර disc එක තියෙන පැත්තමයි හරවලා තියෙන්නෙ.

    ඕය signal නැති වෙලා තියෙන්නෙ බන්.. ඕනි කරන අන්ශක ගානට කරකවල search කරපන් සිග්නල් එනව.. ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ sat එකේ කුරුල්ලො වහන නිසා බන්..
     
    rishan567

    Member
    Aug 23, 2015
    2
    0
    0
    Dialog TV prepaid Rs.6 පැකේජ්1 ගන්න කියල බැලුවෙ. පැකේජ් එකේ tax එකත් එක්ක දවසකට කීයක් විතර කැපෙනවද use කරන කෙනෙක් කියනවද
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මම post paid decoder එකක් prepaid disc එකට set කරල බැලුව. අවුල තියෙන්නෙ disc එකේ වගේ. දැන් custmer care කතා කරල post paid එක වැඩ නෑ කිව්වොත් disc එක හෝ signal අවුල හදල දොයිද බන් නොමිලේම.

    Prepaid disc ekata yaluwekge post paid ekak set kala.

    කලින් දවසක set කලාම දෙකම වැඩ කරා.

    උඹේ warranty period එක පැනලා නැත්තන් උන් නිකන් හදලා දෙයි dish එකේ අවුලක් නං. නැත්තන් ගෙවන්න වෙනවා.
    උඹේ ගෙදර සිග්නල් අවුල උන්ට අදාළ නෑ. උන් හදන්නේ hardware විතරයි.
    උඹට හරියට connect කර ගන්න බැරි උනොත් උන්ට ගෙවලා කර ගන්න වෙනවා.

    මේ පහල සිද්දිය මගේ යාලුවෝ 2නෙකුට වෙච්චි නිසා කියන්නේ,

    උන් දෙන්නම චැනල් පේන්න ඕන ගානට බලලා dish එක adjust කලාට චැනල් පේන්න ගත්තේ නෑ. dialog එකට කතා කරලා එකෙක් එවන්න කියලා 2000 ක්ද 2500ක් ද දීලා යි connect කර ගත්තේ. මගේ එක යාලුවෙක් නං කියන්නේ ඌ බලාගෙන හිටියා කියලා dialog එකේ එකා ඇවිල්ලා අමුතු දෙයක් කලේ නැල්ලු. ඌ කල විදිහටම කරලා ටිකක් වෙලා බලලා calls 2-3ක් දුන්න කිවුවා connect උනා කිවුවා. ඌ නං කියන්නේ prepaid ගන්න උන් හරියට සෙට් කර ගත්තත් උන් connection එක දෙන්නේ නෑ ලු dialog එකේ එකෙක් ඇවිල්ල 2500ක් දීලා connect කරනකන්.

    උන් කියපු එක මන් කිවුවේ. මොකද මම කෙලින්ම ගත්තේ postpaid නිසා මට අවුලක් උනේ නෑ.
     
    Mama kalin okata post paid decoder ekak set karala baluwa. Ekath weda kala. Den ayeth balanna ona.
    Dialog eke gemak nam post paid decoder eka weda karaine.
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    Dialog TV prepaid Rs.6 පැකේජ්1 ගන්න කියල බැලුවෙ. පැකේජ් එකේ tax එකත් එක්ක දවසකට කීයක් විතර කැපෙනවද use කරන කෙනෙක් කියනවද

    6 + (6x49%)
    Rs. 9 k vithara yai