Dialog TV Taxes

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    බලපන්කො Dialog tv එකෙත් tax වැඩි කරලා..දන්නෙම නේ මුන් කියන්නෙත් නැ..

    699 pkg එක දැන් 1024 කරලා.may මාසේ තිබ්බෙත් 870 බිල ඇවිත්..ඒ මාසෙට tax දාන්න බැරි උනා කියල මේ මාසෙට එකතු කරලා..මහම මහා බල්ලෝ බන්

    මේක අයින් කරන්න කාලේ හරි වගේ

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    බලපන්කො Dialog tv එකෙත් tax වැඩි කරලා..දන්නෙම නේ මුන් කියන්නෙත් නැ..

    699 pkg එක දැන් 1024 කරලා.may මාසේ තිබ්බෙත් 870 බිල ඇවිත්..ඒ මාසෙට tax දාන්න බැරි උනා කියල මේ මාසෙට එකතු කරලා..මහම මහා බල්ලෝ බන්

    මේක අයින් කරන්න කාලේ හරි වගේ

    මට 1600 විතර වැඩි කරලා 690 Unlimited පැකේජ් එකට
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මටත් ඕකුන්ගෙ බිල් තේරෙන්නෙ නෑ බං මමත් අවුරුදු 4 ක් විතර පාවිච්චි කලා මම හරියට හැම මාසෙම බිල ගෙවනව ඒත් ඊ ලග මාසේ 1900 , 2400 වගේ හෙන ගනන් එව්ව එනව ටහිකෙන්න කියල අතර ඇරල දැම්ම දැන් ලිවුම් එවනව