Dialog unlimited youtube free !!!!

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Machanla Mobitel valata nedda deta valata hoda prepaid data packages mukuth..
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මගේ 4G රවුටර් එකට දාල තියෙන සිම් එකෙන් මේක active කරන්න ගියාම කියනවා සිම් එක පෝන් එකකට දාන්නලු. රවුටරේ 4G සපෝට් නැතිලු. :angry: මොන මගුලක්ද මන්ද. මම ඉතින් ෆෝන් එකට දාල active කළා කියමුකෝ. ඒත් කැපෙන්නේ මගේ time based පැකේජ් එකෙන්. :( එක පාර ඇක්ටිව් කරන්න බැරිද දන්නෙ නෑ. කෙසේ නමුත් මගේ රවුටරේ 4G කියල අඳුන ගන්නෙ නැති එක තමයි තියෙන ලොකුම අවුල. මෙහෙ හොඳට සිග්නලුත් තියෙනවා :confused:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,416
    22,931

    Time based කේස් එක මටත් ආවා. Youtube package එක තියෙද්දි time based එක දැම්මමනන් හරි වගේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo

    සමහර සර්විස් ඩවුන්ලෝඩ් කරාම ඩේට කැපෙනවා හේතුව ඇත්තටම ඩවුන්ලෝඩ් වෙන්නෙ යූටියබ් එකෙන් නෙමයි, yt එකෙන් උන්ගෙ සර්වර් එකට අරගෙන එතනින් තමයි ඩවුන්ලෝඩ් වෙන්නෙ
    එතකොට ඩේට කැපෙනවා

    කෙලින්ම yt එකේ ස්ට්‍රිම් එක සේවු කරන එකකින් ඩවුන්ලෝඩ් කරන්න. මම හිතන්නෙ IDM/FDM ඩවුන්ලෝඩ් කරන්නෙ එහෙමයි
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    SciShow and All of its sister channels
    PBS Eons and all of its sister channels
    Smarter Everyday
    It's okay to be smart
    Kurzgesagt
    Stated Clearly
    Electroboom
    තව හෙන සයන්ස් චැනල් ගොඩක් බලනවා, චැනල් නම් මතක නැහැ
    ඕඩියෝබුක් අහනවා යූටියුබ් එකෙන් මේක නම් ලොකුවට කරන්න ගත්තෙ අන්ලිමිටඩ් පැකේජ් එක ආවට පස්සෙ
    තව ගොඩක් සජෙස්ට් වෙන චැනල් බලනවා.
    :love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    සමහර සර්විස් ඩවුන්ලෝඩ් කරාම ඩේට කැපෙනවා හේතුව ඇත්තටම ඩවුන්ලෝඩ් වෙන්නෙ යූටියබ් එකෙන් නෙමයි, yt එකෙන් උන්ගෙ සර්වර් එකට අරගෙන එතනින් තමයි ඩවුන්ලෝඩ් වෙන්නෙ
    එතකොට ඩේට කැපෙනවා

    කෙලින්ම yt එකේ ස්ට්‍රිම් එක සේවු කරන එකකින් ඩවුන්ලෝඩ් කරන්න. මම හිතන්නෙ IDM/FDM ඩවුන්ලෝඩ් කරන්නෙ එහෙමයි

    IDM eken banakota kapenne ne kiyala sure da? download karala baluwada?
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    *🔥Unlimited Facebook, Instagram, Youtube, Twitter, browsing and much more🔥*

    No speed caps and FUP. Surf as much as you like.

    Note - Needs an android 4G phone (USB thethering is possible for PC and Laptops)

    Comes with guarantee.

    Join below Whatsapp group for more info and to purchase.

    https://chat.whatsapp.com/KICbNUUDRKCJTDkCgxAjvg
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    SciShow and All of its sister channels
    PBS Eons and all of its sister channels
    Smarter Everyday
    It's okay to be smart
    Kurzgesagt
    Stated Clearly
    Electroboom
    තව හෙන සයන්ස් චැනල් ගොඩක් බලනවා, චැනල් නම් මතක නැහැ
    ඕඩියෝබුක් අහනවා යූටියුබ් එකෙන් මේක නම් ලොකුවට කරන්න ගත්තෙ අන්ලිමිටඩ් පැකේජ් එක ආවට පස්සෙ
    තව ගොඩක් සජෙස්ට් වෙන චැනල් බලනවා.

    :love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සමහර සර්විස් ඩවුන්ලෝඩ් කරාම ඩේට කැපෙනවා හේතුව ඇත්තටම ඩවුන්ලෝඩ් වෙන්නෙ යූටියබ් එකෙන් නෙමයි, yt එකෙන් උන්ගෙ සර්වර් එකට අරගෙන එතනින් තමයි ඩවුන්ලෝඩ් වෙන්නෙ
    එතකොට ඩේට කැපෙනවා

    කෙලින්ම yt එකේ ස්ට්‍රිම් එක සේවු කරන එකකින් ඩවුන්ලෝඩ් කරන්න. මම හිතන්නෙ IDM/FDM ඩවුන්ලෝඩ් කරන්නෙ එහෙමයි

    YT IDM walin download karaddi hadenne. googlevideo.com kiyala ekakin link ekak.eken kapenawa athi. youtube.com newene
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    image.png

    සමහරුන්ට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙනවා
    ඇක්ටිව් කරගත්ත උනුත් ඉන්නවා.
    උන් කියන්නේ නම් ස්ලෝ කියලා

    hutch network slow, unge network eka hadan hitiyanam hari
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    meken phone eke hotspot dala TV eke youtube balanna ganan adu gadget ekak kiyannako.

    Youtube live videos wedada me package ekata?