මම දැනට පාවිච්චි කරන්නේ dialog viu mini divice එක. ඒත් මට තේරුණ කාරණාව තමා normal android TV එකක් අරන් Dialog Viu ඇප් එක දාල පාවිච්චි කලානම් පොඩි ගානකින් වැඩි channel ගානක් බලන්න පුලුවන්. ඒත් viu mini එක reset කලාට හරියන්නේ නෑ. ඒකට ඩයලොග්ල custom firmware එකක් දාල එන්නේ.
කාටහරි අදහසක් තියනවද මේකෙ firmware එක අලුතින් ගහල ගොඩදාගන්න විදිහක්??
කාටහරි අදහසක් තියනවද මේකෙ firmware එක අලුතින් ගහල ගොඩදාගන්න විදිහක්??