කොල්ල නේ Dialog Wingle එක තාවකාලිකව Unlock කරන්න පුළුවන් කියනවා මේ වීඩියෝ එකේ මේක උබලා කරලා බලලා තියෙනවද ?
මම Dongle ගෙන්න ගන්න කෙනාගේ ලග ඔය Wingle තියෙනවා රු 3200/- ට Brand New එක රු 5000/- ට එකක් ගෙන්න ගෙන බලන්න හැදුවේ. එත් ඉතින් පොඩි අවුලක් තියේ ඔය Files වල Malware තියෙනවා ඇති අවාට ගියාට මන් දකින දකින Files ගන්නේ නැහැ PC එකට , වෙන ක්‍රමයක් නැද්ද මේක Unlock කරන්න

Last edited: