Dialog Wingle එක මේ විදියට Unlock කරාද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොල්ල නේ Dialog Wingle එක තාවකාලිකව Unlock කරන්න පුළුවන් කියනවා මේ වීඩියෝ එකේ මේක උබලා කරලා බලලා තියෙනවද ?

    මම Dongle ගෙන්න ගන්න කෙනාගේ ලග ඔය Wingle තියෙනවා රු 3200/- ට Brand New එක රු 5000/- ට එකක් ගෙන්න ගෙන බලන්න හැදුවේ. එත් ඉතින් පොඩි අවුලක් තියේ ඔය Files වල Malware තියෙනවා ඇති අවාට ගියාට මන් දකින දකින Files ගන්නේ නැහැ PC එකට , වෙන ක්‍රමයක් නැද්ද මේක Unlock කරන්න




     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ඕකෙන් අන්ලොක් කරන්න පලුවන් පරණ firmware තියන ඒවා විතරයි මම හිතන්නේ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Broh I need free hosting bro. I heard you are a bull tying pole. I will not pay a penny broh. You will give me free service ok? Otherwise I will put bad reviews broh.
    Free Hosting Onm Denm Bro Mata P.M ekk Ewanna , Man Godak Ayta Free Help Karanawa Bro eka nisa aulkma Naha

    ඕකෙන් අන්ලොක් කරන්න පලුවන් පරණ firmware තියන ඒවා විතරයි මම හිතන්නේ.
    Ehamada Oya Youtube Video ek Oke atha name eka tibba comment ekka
    ------ Post added on Oct 23, 2023 at 1:08 PM