Dictionaryයකටම වඩා වැඩි යමක්...

chandanaidm

Junior member
  • Jul 13, 2007
    90
    4
    8
    Stardict ගැන කිව්වට ඔයාලට බොහොම ස්තුතියි. ඒක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්. අයියේ මමත් stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ. මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න.
     
    Thanks machan!!
    Rep+
    එල මචන් :yes:
    thanks mchn.:cool:
    tx machan bump................
    :D:D
    එල බං +3
    තෑන්ක් යු;)
    Stardict ගැන කිව්වට ඔයාලට බොහොම ස්තුතියි. ඒක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්. අයියේ මමත් stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ. මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න.
    ඒකට solution 1ක මම දැම්ම thread 1කේ. උබ බලලා නෑ. :oo: ඔන්න PM 1කුත් දැම්ම උබට. :yes:
     
    sthuthi veva...........
    ela ela:D:D
    Sinhala vachana walal meaning eka English walin balanne kohomada
    ඒකට නම් මම බැලුවේ නෑ :confused::confused:
    Thanks Machan Habai MAchine Aka Restart Karala Ayath Balana Kota Kotu Kotu Thamai Panna Iskoola Potha Save Wala Thiyanna Naha NAda
    එහෙම වෙන්න විදියක් නෑනේ. එක පාරක් Iskoola Pota දුන්නම හරිනේ :dull::dull:
     
    kaac11

    Member
    Jul 30, 2007
    416
    22
    0
    Pathala
    ෂර්ලොක් holmes;15060476 said:
    ela ela:D:D

    ඒකට නම් මම බැලුවේ නෑ :confused::confused:

    එහෙම වෙන්න විදියක් නෑනේ. එක පාරක් Iskoola Pota දුන්නම හරිනේ :dull::dull:

    Maga Thiyanna Windows 7 Akada Danna Naha Case Aka NAda
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    machn okkoma wada kisi aulak natuwa. eth restart kalama settngs hadapuwa reset wenawa. fonta eka aaye denna wenawane. win 7 tiyenne. mokak hari widiyak dannawada..