dilly සනා වගේම ගොනා වෙන වගයි...
https://www.facebook.com/BBCSinhala/photos/pcb.426681694156251/426681570822930/?type=1&theater
ඉස්සෙල්ලම කියන්න ඕනේ dilly කියන්නේ පට්ටම පට්ට පොරක්.. උට මඩ ගහන්න නෙවේ ලියන්නේ... දුකට හිතේ හිතිච්චා ලියන්නේ... එකා සැහෙන්න අපේ team එක ගොඩ දල තියෙනවා... අමතක නැ ඒවා...
එත් මට තේරෙන විදිහට මේකත් අනිවා උට වයස 40+ වෙනකල් team එකේ ඉන්නවා... ඉන්න එපා කියනව නෙවේ.. හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙනවා කියනවනේ... මට තේරෙන්නේ මෙයත් සනාII වෙයි... අනිවා දේශපාලනේට නම් එනවාමයි... නාගනී සනාටත් වඩා ආවොත්...
කොහොමහරි අනාගන්නේ නැතිව ඉන්න ඕනේ player කෙනෙක් උනාම... කඩේ යන එක දැක්ක.. කාට උනත් කඩේ ගියොත් වැරදි.. මරා නෙවේ මයිත්රී ට උනත් අපේ කොල්ලෝ කඩේ යන එක දැක්කම දුකයි..
සන්ගටයි මයියටයි අපේ තියෙන respect එක ඩිලිටත් හදාගන්න ලැබේවා...

Last edited: