Dinesh Schaffter murder Elakiri case study

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Mokatada Kannathata giye.
    Ekai tiyena awula. Thaniyama Kannathata yanne.( Secret ekak tiyenawa - bohodurata black money case ekak )

    ගිහින් තියෙන්නෙ ගේට් එකට අර කාර් එක තිබ්බ තැන ඉදන් ලග වල දාල තිබ්බ මිනියෙ අවසන් කටයුතු වලට කියලා නේ බන්.

    ඒ මලගෙදර අයත් එක්ක තියෙන සම්බන්ධය බලන්න ඔන. එයාල එක්ක සම්බන්ධයක් තියනවා නම් ඉතිං. මේක ප්ලැන් කරලා කරපු මිනි මැරුමක් නෙවේ.

    අනික ඔය බොරැල්ලෙ කනත්තේ වැඩ කරන්නෙ වතු වල උන්. උන් මෙයාව කොල්ල කන්න උත්ස කරා වෙන්න පුලුවන්. එතන දී මැරුවේ නැත්තේ එක වෙන්න පුලුවන් නේ.

    මෙයාව මරන්නම කරපු වැඩක් නම් එතනම මරලා දානවා ලනුවකින් බෙල්ල හිර කර කර ඉන්නෙ නැ නේ.

    මරන්නම ආවා නම් පිහියක් හරි තුවක්කුවක් හරි අරන් ඇවිල්ලා එතනම මරනවා බන්.

    පාතාලේට බාර දුන්න එකක් නම් ගොඩක් දුරට තුවක්කුවෙන් ඔය මිනි මැරුම කරන්නෙ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe

    Ai ban Brian Thomas hamba wenna yanawa kiyala wife tai uge office eke wada karan පොරටයි කියලා gihilla thiyenne. එහෙමනම් ittin මළ ගෙදරක feunral ekakata yanawa kiyala නේ yanna ඕනේ.😐
     
    • Like
    Reactions: lasankandy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    පවුලෙම කෙනෙක් කරා වෙන්නත් පුලුවන් , බ්‍රයන් තෝමස් අහුවෙන විදියට. දේපල ගන්න.
     
    • Like
    Reactions: CloudX64 and isuru5

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    404
    292
    63
    මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්

    මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.

    දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?

    පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,113
    1
    31,660
    113
    - උඩරට -
    කනප්පුවක් වත් පෙරලලා හොයාගමු ඌව , පොලීසිය නම් කියන්නේ හොල්මනක් කියලා 🤣
     
    • Like
    Reactions: kolavari

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Umba kiyanne Rajapakhsa or une ara mokada eka sambandai kiyala da? 😐
    ඕක ආණ්ඩුවේ එකක් නේද ? මම දැක්කා බැදුම්කර වංචාවේ ප්‍රදාන සාක්ශකාරයෙක් කියලා තියෙනවා කොහේ හරි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    maxresdefault.jpg
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්

    මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.

    දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?

    පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
    ow meke mokakhari awlak thbiyenawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,257
    22,729
    113
    Brian Thomas nam nemai kohomath. Naya unata uuth respectable porak. Anika Schaffter ta Brian gana poddak hari sakayak tibba nam ohoma thaniyama car eke yanne na ne.

    Can't be suicide either. Someone is definitely trying to frame Brian. Someone so powerful. Kari haamuge puka lowana ekek wennath bari na.
    මිනිහ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් වයිෆ් gps බලල එතනට කම්පැනි එකේ කෙනෙකුත් යවල තියෙන්නෙ අනිවාර්‍යෙන් වයිෆ් දැනන් ඉදල වෙන්න ඕනෙ ගිය ගමන අවදානම් කියල.
     
    • Like
    Reactions: kolavari

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,257
    22,729
    113
    ඔය මිනි මැරුම වෙලා තියෙන්නෙ කනත්ත ඇතුලේ. මොකද පොලිසිය කියන්නෙ කාර් එකෙ තනියම එන වීඩීයෝ තියෙන්නෙ කියලා කනත්තට.

    ගොඩක් දුරට මිනි මැරුවා එහෙම බැලුවොත් කනත්ත ඇතුලේ ඉදලා.

    ඒ දවසේ තිබ්බ අදාහන එක්ක කනත්ත ගොඩක් බිසි වෙලා අනික.

    CCTV නැත්නම් කනත්තට ආව අය ගැන තොරතුරු හොයන්න ඔන.

    සමහට විට අපි නොහිතන කෙනෙක් වෙන්න පුලුවන් මිනි මරුවා. තෝමස් නම් නොවෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    දිනේශ්ගේ බෙල්ල හිර කරන්න එයාගේ ඇගපත එක්ක බලනකොට එක්කෙනෙක්ට අමාරුයි. ගොඩක් වෙලාවට දෙන්නෙක් වගෙ එකතු වෙලා කරපු දෙයක් වෙන්න පුලුවන්.

    කනත්ත එදා බිසි හින්දා මෙ මනුස්සයට පහර දෙනකොට ඇහුනේ නැති එක පුදුමයි.

    කනත්තේ සේවකයෝ එකතු වෙලා කරපු වැඩක් වෙන්න උනත් පුලුවන්. උන් දෙන වොයිස්කට් සැක සහිතයි.

    Mokatada Kannathata giye.
    Ekai tiyena awula. Thaniyama Kannathata yanne.( Secret ekak tiyenawa - bohodurata black money case ekak )
    පිටිපස්සෙ ඉදන් gun එකක් point කරල බලෙන් ඩ්‍රයිව් කරගත්ත වෙන්න පුලුවන්. ඇතුලෙ cctv නැති නිසා සාක්ෂි නෑ. එදා ගොඩක් funerals තිබ්බත් කිවුවනෙ. ඒ නිසා ලේසියෙන් මනුස්සයට මිනිස්සුත් එක්ක ආපහු එලියට යන්න පුලුවන්.
    අත් දෙක බැදගත්තට පස්සෙ බෙල්ලට wire tie එකක් දාන එකක් මහ දෙයක් නෙමේනෙ. අනික wire tie පාවිච්චි කරල කියන්නෙ අනිවාර්‍යෙන් මරපු එකා wire tie අරන් ඇවිත්. නිකන් කුඩ්ඩෙක් වෙන්න බෑ ඒ නිසා.

    මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්

    මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.

    දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?

    පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
    වාහනේ gps වෙන්න ඕනෙ බලල තියෙන්නෙ. ගොඩක් වාහන වල දැන් gps තියෙනව. සමහර sources වල වාහනේ gps කියද්දි ටීවී එකේ තමයි ෆෝන් එකෙන් කියල කිවුවෙ. ලංකාවෙ මීඩියා ඔය වගේ පොඩි ඩීටේල්ස් නන් සෑහෙන්න බොරු කරනව.

    අනික මම කිවුව වගේ වයිෆ් දැනන් ඉදල තියෙනව මොකක් හරි අවදානමක් ගැන.

    ------ Post added on Dec 18, 2022 at 6:53 PM