Dinesh Schaffter murder Elakiri case study

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ai ban Brian Thomas hamba wenna yanawa kiyala wife tai uge office eke wada karan පොරටයි කියලා gihilla thiyenne. එහෙමනම් ittin මළ ගෙදරක feunral ekakata yanawa kiyala නේ yanna ඕනේ.😐

    වයිෆ්ගේ පැත්තට සැකයක් එන්නෙ නැත්තේම නැ බන් හැබැයි බ්‍රයන් තෝමස් සින් එක ගෑනි කියන්නෙ ඇත්තටම කියලා ගිය එකක් ද නැත්නම් මෙයා ගෙදරින් පැන ගන්න ගහපු බොරුවක් ද කියලාත් හොයන්න වෙනවා.

    ඔෆිස් එකෙ එකයි ගෑනී වෙනම තියලා ප්‍රශ්න කරන්න ඔන බන් ඔතන සීන් එක විසදා ගන්න.

    පොලිසියෙන් කියලා තිබ්බෙ අද බ්‍රයන් තෝමස්ට එන්න කියලා මෑසෙජ් එකක් එවලා තිබ්බට ඌ එදා ගෙදරින් එලියට ගිහින් නෑ කියලා. එතකොට?? බ්‍රයන් තෝමස් සින් එක බොරුවක් වෙනවා නේ බන්.

    පිටිපස්සෙ ඉදන් gun එකක් point කරල බලෙන් ඩ්‍රයිව් කරගත්ත වෙන්න පුලුවන්. ඇතුලෙ cctv නැති නිසා සාක්ෂි නෑ. එදා ගොඩක් funerals තිබ්බත් කිවුවනෙ. ඒ නිසා ලේසියෙන් මනුස්සයට මිනිස්සුත් එක්ක ආපහු එලියට යන්න පුලුවන්.
    අත් දෙක බැදගත්තට පස්සෙ බෙල්ලට wire tie එකක් දාන එකක් මහ දෙයක් නෙමේනෙ. අනික wire tie පාවිච්චි කරල කියන්නෙ අනිවාර්‍යෙන් මරපු එකා wire tie අරන් ඇවිත්. නිකන් කුඩ්ඩෙක් වෙන්න බෑ ඒ නිසා.

    වාහනේ gps වෙන්න ඕනෙ බලල තියෙන්නෙ. ගොඩක් වාහන වල දැන් gps තියෙනව. සමහර sources වල වාහනේ gps කියද්දි ටීවී එකේ තමයි ෆෝන් එකෙන් කියල කිවුවෙ. ලංකාවෙ මීඩියා ඔය වගේ පොඩි ඩීටේල්ස් නන් සෑහෙන්න බොරු කරනව.

    අනික මම කිවුව වගේ වයිෆ් දැනන් ඉදල තියෙනව මොකක් හරි අවදානමක් ගැන.

    ------ Post added on Dec 18, 2022 at 6:53 PM

    ගේට්ටුවේ එකා කන්ෆර්ම් කරලා තිබ්බෙ බන් කාර් එකෙ මෙයා විතරයි ආවේ කියලා. එතකොට මිනිමැරුවා කාර් එකෙ ආවෙ නෑ කියලා ශුවර් නේ?

    බ්‍රයන් තෝමස් හම්බ වෙන්න ගියා නම් ඇයි බන් ඌ මූව බෙල්ල හිර කරලා මරන්නෙ නැතිව ගියේ? මැරුනේ හොස්පිට්ල් එකෙ නේ. ඒ කියන්නෙ මිනිමරුවා අදුරන්නෙ නැති කෙනෙක් වෙන්න පුලුවන් නේ.

    එහෙනම් ඌ , අනිවා හිරේ යනවා මෙයා බේරුනා නම්. අනික ඌගෙන් එච්චර අවදානමක් තිබ්බා නම් තනියම ඔහොම යයිද බන්? කිසි කෙනෙක් නැතිව.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පොලිසියෙන් කියලා තිබ්බෙ අද බ්‍රයන් තෝමස්ට එන්න කියලා මෑසෙජ් එකක් එවලා තිබ්බට ඌ එදා ගෙදරින් එලියට ගිහින් නෑ කියලා. එතකොට?? බ්‍රයන් තෝමස් සින් එක බොරුවක් වෙනවා නේ බන්.

    ah ehenam pora thama, u gedara idala wena ekek yawanna athi.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    ah ehenam pora thama, u gedara idala wena ekek yawanna athi.

    එහෙනම් ඇයි බන් මරන්නෙ නැතිව බාගෙට තියලා ගියේ. හදිසියේ හරි බෙරුනා නම් එහෙම ඔක මාට්ටු නේ
    ------ Post added on Dec 18, 2022 at 7:23 PM
     
    • Like
    Reactions: luk3r

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්

    මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.

    දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?

    පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
    Meh deka debunk karannam mama.

    .ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? YES! Icloud Family, meken Devices tike location sharing on karan innavnam puluwan.. saka hithanna one na oka apith karanava eka gedara inna kattiyage phone ehe mehe unama hoyaganna lesi nisa.

    මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ?
    Saka scene eka danne na uda oyage point eka address kala

    එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?
    Family device locate karana eka very simple
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්

    මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.

    දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?

    පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ

    උබ කියන එක මුලින් ක්ලියර් කරගන්න ඔන බන්.
    ඔෆිස් එකෙ එකයි ගෑනිගෙයි තියෙන සම්බන්ධය. දෙකට ගෙදරින් ගිය මිනිහා ගැන 3 වෙද්දී හොයලා බලන්න ඔන කියලා ආවා සැකේ ගෑනිට ආවෙ ඇයි කියන එක.

    මුලින් කිව්වෙ ලොකෙශන් මැරුන මනුස්සයා එව්වා කියලා. ඊට පස්සෙ දුරකතන කුලුනු සිග්නල්ස් ගෑනි බලල කියලා. ආය ඊට පස්සෙ තමා අර gps සින් එක කීව්වෙ. ඔය ටික ක්ලියර් කරගන්න ඔන.

    එහෙම බැලුවොත් පවුල අස්සෙ සින් එක්කට තෝමස් පටලවලා මරලා දැම්මා වෙන්න පුලුවන්.

    මොනවා උනත් කනත්තේ වැඩ කරන උන් මොනවා හරි දන්නවා උන් කියන්නෙ නැ. මූනු වලින් එක පෙනවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,154
    13,021
    113
    33
    ෆින්ලන්ඩ්
    Icloud Family, meken Devices tike location sharing on karan innavnam puluwan..
    අඩෝ මේක කොහොමද බං කරන්නේ? මේකෙන් lication විතරද බලන්න පුළුවන්? වෙනම සල්ලි දීලා ගන්න ඕනද?

    Youtube වීඩියෝ එකක් වත් නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කාර් එකේ ඇගිලි සලකුනු තිබිලා නැද්ද?
    කාර් එකේ dash cam එකක් තිබිලා නැද්ද?

    ඔෆිස් එකෙන් හොයන්න ගිය හාදයා එකෙන්ම තමා අරන් ගිහින් තියෙන්නෙ එකෙ ඇගිලි සලකුනු 14ක් තිබිලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,020
    27,192
    113

    දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : හෝඩුවාවන් කිහිපයක් ! - බැඳුම්කර ගනුදෙනුවෙත් සාක්ෂිකරුවෙක් !

    කවුද මේ දිනේෂ් ශාෆ්ටර්?…

    දිනේෂ් ශාෆ්ටර් නීති උපාධිධාරියෙකි , බ්‍රිතාන්‍යයේ වරලත් කලමනාකරණ ගනකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.

    ඔහු මෙරට මූල්‍ය වෙළඳපොළ තුළද කීර්තිමත් නාමයක් හිමි කරගෙන සිටි අයෙකි.

    මූල්‍ය වෙළඳපොළ තුළ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් ඔහු දැඩිව පෙනී සිටියේ ය.

    දිනේෂ් ශාෆ්ටර් මෙහෙයවන මූල්‍ය සමාගම් කිහිපයක් මෙරට ප්‍රාථමික හා ද්වීතියීක වෙළඳපොළ තුළද ක්‍රියාත්මකයි.

    ඒ අතරින් ඔහු කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දරන එක් සමාගමක් වන්නේ ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සමාගමයි .

    මෙරට සිදූවූ ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධිය ඔබට මතකද? දිනේෂ් ශාෆ්ටර් මේ වංචාව හෙළිදරව් කිරීමේ ප්‍රභල සාක්ෂිකරුවෙකි. 2015 පෙබරවාරී 01 සිට ‍2016 මාර්තු 31 දක්වා මෙරට සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ඔහු ලබා දුන් සාක්ෂි තුළින් කරුණු රැසක් අනාවරණය විය. දිනේශ් ශාෆ්ටර් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 223 වැනි පිටුවේ සටහන් වේ. 2015 පෙබරවාරී 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අවශ්‍යව තිබූ කිසිදු මුදල් අවශ්‍යතාවක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට දැනුමක් නොතිබූ බව දිනේෂ් ශාෆ්ටර් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණි. තමන් ඒ ගැන දැනුවත් වුණේ, රජයේ මුදල් අවශ්‍යතාවයක් පිළිබඳව කැඳවු විවෘත වෙන්දේසියෙන් පසුව බව දිනේෂ් ශාෆ්ටර් ප්‍රකාශ කර තිබුණි.

    දිනේෂ් ශාෆ්ටර් ගේ සාක්ෂියට අනුව 2015 පෙබරවාරී 27 වන දින පැවති වෙන්දේසියේ දී ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී එහි ප්‍රධාන අලෙවි නියෝජිත සුහිණි හිමාලිකා ෆර්නැන්ඩෝ හරහා ලංසු තබා තිබේ.

    මෙම බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමන්ට හැඟි ගිය බව බවද දිනේෂ් ශාෆ්ටර් කොමිසම හමුවේ පෙන්වා දී තිබුණි.

    ඉන් එකක් නම් මෙම වෙන්දේසියේ වටිනාකමට වඩා 10 ගුණයකින් ලංසු කැඳවා තිබිමයි.

    එය පිළිගත් ලංසු ප්‍රමාණයත්, ඉදිරිපත් කළ මුදලත් අතර විශාල අගයකි.

    අනෙක් කරුණ වූයේ සඵල පොළී අනුපාතිකය එකල වෙළඳපොළේ පැවති පොලි අනුපාතයට වඩා ඉහළ අගයක පැවතීමයි.

    මෙම සිදුවීම් පෙර නොවූ විරූ ඒවා බවත්, ඒ නිසා තමන් කම්පනයට පත් වූ බවත්, තමන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි බව හර්ෂ ද සිල්වා ගේ අවධානය යොමු කළ බවත්, ශාෆ්ටර් සාක්ෂි ලබා දෙමින් පෙන්වා දී තිබුණි.

    එම දැනුම් දීම ඊමේල් හරහා සිදු කළ බවත්, පළමු දැනුම්දීම 2015 මාර්තු 03 වැනි දීම, දෙවැනි ඊමේල් පණිවිඩය 2015 මාර්තු 06 වැනි දින සිදු කර ඇති බවත් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ දැක්වේ.

    කොමිසමට සාක්ෂී ලබා දෙමින් ශාෆ්ටර් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ, අදාළ වෙන්දේසියට ලංසු තැබීමට තම ආයතනයට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් ප්‍රාථමික ගැණුම්කරුවෙකු විසින් අනුවාර්යෙන්ම ලංසු තැබීමේ අවශ්‍යතාව මත පදනම්ව තම ලංසුව ප්‍රතික්ෂේපවන ආකාරයට ඉදිරිපත් කළ බවයි.

    අනපේක්ෂිත ලෙස අදාළ වෙන්දේසියේදී ඉතාමත්ම ඉහළ පොලී අනුපාත යටතේ තැබූ ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගැනීම නිසා ප්‍රතිකෂේප වීමට නියමිතව තිබූ ලංසු ද අදාළ වෙන්දේසියේදී පිළිගත් බවයි.

    ඒ හරහා තම ආයතනයටත් පාඩුවක් සිදුවූ බව ඔහු කොමිසමට සාක්ෂි ලබා දෙමින් අවධාරණය කර තිබුණි.

    මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සඳහා දිනේෂ් ශාෆ්ටර් ගේ මෙම සාක්ෂිය ද ප්‍රබල පිටුවහලක් වී තිබුණි.

    මේ ආකාරයෙන් බැලූ විට දිනේෂ් ශාෆ්ටර් මෙරට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ප්‍රබල සාක්ෂිකරුවෙකි.

    (newsfirst.lk)

    - https://www.theleader.lk/news/14692-2022-12-18-04-51-10
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අඩෝ මේක කොහොමද බං කරන්නේ? මේකෙන් lication විතරද බලන්න පුළුවන්? වෙනම සල්ලි දීලා ගන්න ඕනද?

    Youtube වීඩියෝ එකක් වත් නැද්ද?

    Apple music + storage share karanna mama nam use karanne
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,154
    13,021
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔෆිස් එකෙන් හොයන්න ගිය හාදයා එකෙන්ම තමා අරන් ගිහින් තියෙන්නෙ එකෙ ඇගිලි සලකුනු 14ක් තිබිලා
    අම්මට හුඩු.. යකෝ car එක ඇතුලේ gan ban එකක් වත් දාලද?

    14 ක් තියෙනවා කියන්නේ මැරුණ පෝරයි, ගිය hadayai අයින් කලාම තව 4 ක ගේවත් තිබිලා නේ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අම්මට හුඩු.. යකෝ car එක ඇතුලේ gan ban එකක් වත් දාලද?

    14 ක් තියෙනවා කියන්නේ මැරුණ පෝරයි, ගිය hadayai අයින් කලාම තව 4 ක ගේවත් තිබිලා නේ?

    ඔව් ඔතන මිනි මරුවාගේ ඇති.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්

    මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.

    දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?

    පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
    samanyen salli thiyena minissu langa apple devices 1k newei thiyenne. iPhone, iPad, Mac okkoma wage thiyenawa. ehema unama, ekama apple id eka thamai use karanne anith devices walath. iPad eka wage godak welawata password eka gedara miniussu dannawa, mokada ewa anith ayath samahara welawata use karana hinda. ehema unama oka track karanna puluwan lesiyenma. Amuthu case ekak na eke nam.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,696
    2
    115,576
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇහින් දු‍ටු සාක්ෂි නෑ වගේ, මගදි වාහනේට නැග්ග කෙනෙක් හෝ කිහිප දෙනෙක් කරා වෙන්ඩ පුලුවන් ඒවටත් CCTV සාක්ෂි දැනට නෑ වගේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ගෑණී වේලාසනින් හෙව්වා කියන්නෙ ඒ වගේම මූ තනියෙම ගියා කියන්නෙත් මෙතන මොකක් හරි හොරයක් ඇති.
     
    • Like
    Reactions: isuru5