Dinner Out එකකට තැනක් wife එක්ක

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෑන්හැටන් ෆිශ් මාකට් ,ආතර්ස් පීස ,ජියෝවාන්නි ,පැස්ට මේනියා ,රස්ටික් කිචන් ,වන් ගෝල්ෆේස් එකේ සන්ශේඩ් එකේ අලුත් රෙස්ටුරන්ට් වගයක් තියනව , අම්රිත් , .......
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචං පොඩ්ඩක් බලන්න Garton's Ark Restaurant එක. කොවිඩ් සීන් නිසා දැන් කොහොමද දන්නේ නෑ. උබට වෙනස්ම එක්ස්පිරියන්ස් එකක් වේවි.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මචං පොඩ්ඩක් බලන්න Garton's Ark Restaurant එක. කොවිඩ් සීන් නිසා දැන් කොහොමද දන්නේ නෑ. උබට වෙනස්ම එක්ස්පිරියන්ස් එකක් වේවි.
    boat eka neda machan oka. hodaida price range kohomada?
     
    • Like
    Reactions: D_Mad