කොළබ district එක ඇතුලේ dinner out එකකට යන්න හොද තැන් මොනාද?
ගොඩක්ම ලොකු budget එකකට නෙමෙයි සාමාන්‍ය budget එකකට වගේ
ගොඩක්ම ලොකු budget එකකට නෙමෙයි සාමාන්‍ය budget එකකට වගේ
went 2wks b4 there, nothing special bro... strongly suggest java lounge jawattaelite
java lounge jawatta
podi wistharayak kiyannakoමචං පොඩ්ඩක් බලන්න Garton's Ark Restaurant එක. කොවිඩ් සීන් නිසා දැන් කොහොමද දන්නේ නෑ. උබට වෙනස්ම එක්ස්පිරියන්ස් එකක් වේවි.
boat eka neda machan oka. hodaida price range kohomada?මචං පොඩ්ඩක් බලන්න Garton's Ark Restaurant එක. කොවිඩ් සීන් නිසා දැන් කොහොමද දන්නේ නෑ. උබට වෙනස්ම එක්ස්පිරියන්ස් එකක් වේවි.
mama 2017 wage ban giye..dennatama 10ta aduwen giye ban..boat eka neda machan oka. hodaida price range kohomada?
tnx machan