[Discussion] Windows 10 ගැන

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,560
    2,385
    113
    Dapan Machan Smoothly Run wenawaa Mama Parana Toshiba Lap ekakata Daalath try kalaa Ake 1 GB thamai Ram Ekath Niyameta wada karanwa...

    e unata godak ewun complain karanawa hoda na kiyala. mama 2nd gen i3 ekakatath damma.technical preview wala idan use karanne.kisima awulak nathuwa parana i3 ekei dan ekei 2ma wada.godak unta driver case enne :)

    ela mchn. thanks. daana gamn
     
    • Like
    Reactions: lk-maare

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    e unata godak ewun complain karanawa hoda na kiyala. mama 2nd gen i3 ekakatath damma.technical preview wala idan use karanne.kisima awulak nathuwa parana i3 ekei dan ekei 2ma wada.godak unta driver case enne :)

    අපේ එවුන්ට ඕනේ සල්ලි දීල ගන්න එකක් cracked කරලා virus දාගෙන run කරන්න. free upgrade එකක් diyan Windows 7 දාලා loader එකෙන් activate කරලා.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බකුනා;20017276 said:
    ෙමන්න ෙම් සිංහල අවුල් ෙවලා වදින් ක හලාගන්න විදියක් කියපල්ලා

    උඹ මොකක්ද පාවිච්චි කරන browser එක. :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Use කරන අය කියන්න බලන්න, දාන්නද එපාද.. win 10 :nerd:

    ඒක ඉතින් ඔයාගෙ රුචිකත්වය මත තමයි. හැබැයි වින්ඩොස් 10 සෑහෙන හොඳයි.‍ මං පාවිච්චි කරන්නෙ 2014 ඉඳල. ඒ කාලෙනම් යම් යම් ගැටලු තිබුණ ටෙස්ටින් වර්ෂන් නිසා. දැන්නම් ගොඩක් සොෆ්ට්වෙයාර්, ඩරිවර්ස් එහෙම ගැලපෙන්න හදල තියෙන නිසා ගැටලුවක් වෙන්නෙ නෑ‍.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    windows 10 වල ගොඩක් crash තිබුනා. සමහර ඒවා නම් windows update කරාට පස්සේ හරිගියා..
    1. Task bar එකේ button එකක්වත් වැඩ නැතුව යනවා.(start menu...etc.)
    2. Ms Office,Visual studio,Visio එහෙම එක පාරම stop responding කියල close වෙලා යනවා. කර කර හිටපු වැඩේ සමහර වෙලාවට recover වෙන්නෙත් නැහැ.
    3. Blue screen error එනවා.
    Update කරාට පස්සේ නම් තවම අවුලක් නැහැ. ඒත් windows 7 වලට drivers තිබ්බා නම් මම දාන්නෙත් 7 තමා. windows 7 my best companion...
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,058
    4,142
    113
    Sri Lanka
    බකුනා;20017276 said:
    ෙමන්න ෙම් සිංහල අවුල් ෙවලා වදින් ක හලාගන්න විදියක් කියපල්ලා

    download "vista quick fix" by searching on google.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    windows 10 වල ගොඩක් crash තිබුනා. සමහර ඒවා නම් windows update කරාට පස්සේ හරිගියා..
    1. Task bar එකේ button එකක්වත් වැඩ නැතුව යනවා.(start menu...etc.)
    2. Ms Office,Visual studio,Visio එහෙම එක පාරම stop responding කියල close වෙලා යනවා. කර කර හිටපු වැඩේ සමහර වෙලාවට recover වෙන්නෙත් නැහැ.
    3. Blue screen error එනවා.
    Update කරාට පස්සේ නම් තවම අවුලක් නැහැ. ඒත් windows 7 වලට drivers තිබ්බා නම් මම දාන්නෙත් 7 තමා. windows 7 my best companion...
    Aluth ISO eka aragena daanna. aluth build version eka daaganna.
    mage oya thibuna serama awul hari giya. dan 10 godak hondai kalinta wada.

    command prompt eke gihin sfc /scannow denna. godak system files damage unaama thamai bluescreen error eka aawe pahugiya kaale. ewa repair karaama goda yanawa.
    bluescreen eka mageth issara awa. dan ennema nathi tharam
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Windows 10 Store එකෙන් install කරන apps වලයි. ඒ software එකේ official site එකෙන් හරි CNET වගේ site වලින් හරි download කරලා install කරන software වලයි වෙනස මොකද්ද?
    e.g.: VLC media player
     
    Last edited:

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Windows 10 Store එකෙන් install කරන apps වලයි. ඒ software එකේ official site එකෙන් හරි CNET වගේ site වලින් හරි download කරලා install කරන software වලයි වෙනස මොකද්ද?
    e.g.: VLC media player

    store eken tiyena apps godak touch friendly widiyata hadala tiyen.. mobile friendly .. anithwa desktop apps.. setup eka download karala install karana ewa.. ewaye performance wadi.. MB gaanath wadi.. features wadi compare karala baladdi store app ekai desktop app ekai...ex vlc store app and desktop app...
     
    • Like
    Reactions: grsena2000

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම මේ ලගදී වින්ඩෝස් 10 දාගත්තේ ලැප් එකට... එක අප්සෙට් එකක් අහූවුනා මට, එලාම් එක තිබ්බා මම එක වදිනකොට නවත්තන විදියක් නෑ... Snooze කරලා එලාම් එක ඩිලීට් කරන්න ඕන නැත්තන් දිගටම වදිනවා...