1) Dish Tv වල HD හා SD චැනලස් අහුවෙන සැටලයිට් දෙකෙන්, STB sheet එකේ AsiaSat5 එකේ TP 4/4 ම කොල පාටයි. ඒත් මට පේන්නේ HD චැනල්ස් 39/40යි...1ක් පේන්නේ නැත්තේ ඇයි.? (WB HD චැනල් එකයි පේන්නේ නැත්තේ)
NSS6 එකේ නම් TP 10/15 යි කොල පාට. ඒ නිසා පේන්නේ චැනල්ස් 269/324යි. උන්ගේ සැටලයිට් කවරේජ් මැප් එක බලපුවහම ලංකාව සම්පූර්ණයෙන් කවර් වෙලත් AsiaSat5 එකේ TP 4 ම කොල පාට කරලා NSS6 එකේ TP 10ට වඩා කොල පාට කරගන්න පුළුවන්ද?
2) Dish TV Recharge කරන්න ලේසිම/ලාභම විදිහ මොකක්ද? ඉන්දියන් රුපියල ලංකාවේ රුපියල් 2.3ක් වුනාට මම රීචාර් කරපු තැනින් 3 ගානේ ගත්තා.
3) TruHD වල HD රෙකෝඩ් කරන්න USB එක ගහලා රෙකෝඩ් බටන් එක එබුවට රෙකෝඩ් වෙන්නේ නැහැ. උන්ට කෝල් කලාම රෙකෝඩින් ෆන්ෂන් එක ඇක්ටිවේට් කරලා තියෙන්නේ කිව්වා.
TruHD වල රෙකෝඩ් වෙන්න නම් TruHD+ වලට Upgrade කරගන්නම ඕනේ ද?
4) මුන්ගේ චැනල්ස් ලිස්ට් එකේ 9XM මියුසික් චැනල් එක තියනවා. ඒත් NSS6 සැටලයිට් එකේ TP 15/15 ම විතරක් එන්න සිග්නල් ඇල්ලුවත් 9XM චැනල් එක පේන්නේ නැහැ. ඒක පේන කෙනෙක් ඉන්නවද?
http://www.dishtv.in/DishtruHDplus/hd_packs.html

Last edited: