meh photos okoma 2013 december xmas ekata Disneyland giya wele man gaththu ewa

photos godak thiyenawa passe ithuru tikath dannam.....



Ela. mamath yanna inne this december wala.
Dawas keeyak hitiyada machan ? 5 Day eka inna hithuwe (solo traveller). Echchara balanna dewal thiyenawada ?

echara mona karannada? + ganan harida hotels
wooooowwww.....
ඔයා ඇත්තටම disney land ගියාද ????
මටත් යන්න ඕන ....
මේ වගේ photos දාන එක තදින්ම හෙලා දකිනවා
btw tfs sis![]()
api gihin miki mouse wa ussan emu
tnx nangi comment ekata 
ade pttane. Apith giya wage
hari hari ethakota api matto ne ?ekane malli kiyanne. ara u knw me mettita therune na ne eka... hehe![]()

hari hari ethakota api matto ne ?![]()
ohh shit Wonder land![]()
යාළුවා;16361430 said:මම ගිහින් තියෙන්නෙ දෙක තුනකට විතරයි.
මටත් යන්න ආසයි.හැබැයි පැරිස් එන්න වෙන්නෙ නෑ
USA වලත් තියෙනව නෙ. අනිවා යනවා, යන්න පුල පුලා බලා ඉන්න දවසට
තව ආසයි යුනිවර්සල් ස්ටුඩියෝස් බලාගන්න.![]()
awoth man sudu van ekak ewanawa harida 
universal studios nam ithin wedi dura rataka nemei ne. matath asai gihin balanna.... 
achchi disneyland gihin wage![]()




![]()
![]()
eh mokatada?
apo oya paris ennath epaawoth man sudu van ekak ewanawa harida
universal studios nam ithin wedi dura rataka nemei ne. matath asai gihin balanna....
![]()





යාළුවා;16361484 said:වැඩිය සද්දෙ දාන්න එපා. US යන අයිඩියා එක පැත්තකින් තියල France එනවා මම
අනික ඔහෙ සුදු වෑන් නෑ. ඔන්ලි ඉන් ශ්‍රී ලංකා මාහීස් සුදු වෑන්ස්
ඔහෙ තියෙන සුදු වෑන් සුදු වෑන් නෙමේ ලංකාවෙ විතරයි සුදු වෑන් තියෙන්නෙ...![]()

