මචන් ලා...මට ඕන කරලා තියෙනවා විදුරු කබඩ් එකක්..display cabinet in glass ...පදක්කම් , කුසලාන (medals and trophies ) දාල තියන්න...මම හෙව්වා කීප තැනකම බැලුව එත් හොද එකක් සෙට් උනේ නැහැ....උබල දන්නා තැනක් තියෙනවද කෙලින්ම ගන්න හෝ හදව ගන්න පුළුවන් විදිහේ..?