Divorce උන කෙල්ලෙක් බදින එක අවුල්ද..Advice pls

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Divorce උන කෙල්ලෙක් බදින එක අවුල්ද..Advice pls


    අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,,
    මේකෙ හොද නරක මොනද කියාපල්ල
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔතන හොද නරක අපිට හිතන්න බෑ බන් එහෙම්පිටින්ම ඔක පුද්ගලානුබද්ද සීන් එකක් තියෙන්නෙ...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    avatar494097_18.gif
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔතන හොද නරක අපිට හිතන්න බෑ බන් එහෙම්පිටින්ම ඔක පුද්ගලානුබද්ද සීන් එකක් තියෙන්නෙ...
    hariyata hari. uta hodanam anith ewunta mokadha.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Divorce උනේ කෙල්ලගේ අවුලක් නිසාද කෙල්ල බැදලා හිටපු ගොතයයාගේ අවුලක් නිසාද දන්නවද, කෙල්ලගේ අවුලක් නම් උඹේ ගොන් අයියත් කර්මෙකට පරිසන්දෙන්න පැටලන්නෙ :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලගේ අතීතේ ඒකි මොන මගුලක් කරලා තිබ්බත් වර්තමානය හොදයි නම් අව්ලක් නෑ බන්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එක සහෝදරයෙක් කිව්වා වගේ මේකත් පුද්ගලානුබද්ධ දෙයක් මචන්.හොඳ වෙන්නත් පුළුවන් අමුම නරක වෙන්නත් පුළුවන්. මොකද දන්නේ නෑ divorce උනේ?

    පොඩ්ඩක් නෙවෙයි ගොඩක් හොයලා බලන්න. කෙල්ලගේ අතීතේ බලන්න, කෙස් එකක් ද දන්නේ නෑ නේ. විශ්වාස කරන්න නම් එපා කීයටවත්. උඹේ අයියට දෙයියන්ගේම පිහිටයි වැරදුනොත් නම්.

    මම නම personally අනුමත කරන්නේ නෑ කලින් බැඳපු අය. හැබැයි ඉතින් අපි නෙවෙයි නේ තීරණය කරන්නේ ඔයාගේ අය්ය නේ.

    හොඳට හිතලා බලල තීරණයක් ගන්න. ජිවිතේ විනාස නොවේවා කියල ප්‍රර්ථනා කරනවා !!!
     
    • Like
    Reactions: SK29

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඉස්සෙල්ල ඇයි divorce උනේ කියල හොයල බලපන් නැතුව කෙල්ලගේ හොද නරක කියන්ට බෑ නේ, පව් අයියා කොහේ හරි යන මරාලයකට සෙට් උනොත් එහෙම. ඔය බැදපු ගෑනු කොල්ලෝ අල්ල ගන්ට මාර දස්සයි. එක පාරක් සැප දුන්නම කොල්ල පස්සෙන් එන්නේ, මොකද උන්ට කොල්ලට වඩා හොද අත්දැකීම් තියන නිසා. හැබැයි උබේ අයිය හොද player කෙනෙක් නම්, තමන් කරන දේ ගැන හොද අවබෝදයක් තියනවනම්, ඒ කිව්වේ ඌ ගෑනිගේ රහට වහවැටිලා නෙවෙයි නම් ඒකිව ඕනේ කියන්නේ, උට ඕනේ දෙයක් කර ගන්ට කියපන්. නැතුව උඹේ අයිය හෙන අහිංසක බුවෙක් නම් sorry . com තමා පුතෝ. ඔය වගේ කේස් වලට කර ගහන්ට බැදල කෙල කර ගත්තු, වටේ ගියපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා උන්ට chance එක දීලා අයියට වෙන කෙල්ලක් හොයල දීපල්ලා. පව් අම්ම අප්පා උනත් නැත්නම්, ඒ මිනිස්සුන්ට කොච්චර වේදනාවක් වෙයිද?, අනික නෑයෝ, යාළුවො, ගමේ උන් නොදැනෙන්ට හින්ට් ගහනකොට, කෝචෝක් කරනකොට පහු පහු වෙනකොට අයියගේ හිතත් වෙනස් වෙලා අවුලක් වෙන්ට පුළුවන්. කෙල්ල හොද කෙනෙක් නම් එකෙන් වෙන්නෙත් නරකක් එතකොට. ඒ හින්ද හොදට හිතල තීරණ ගන්න එක තමා හොද?.

    මේකේ ඔය වගේ දෙයක් ගැනම කියල ගිය පරණ නූලක් තිබ්බ මතකයි. පුළුවන් නම් හොයල බලපන් එකෙනුත් උදාවක් වෙයි.
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Divorce උනේ කෙල්ලගේ අවුලක් නිසාද කෙල්ල බැදලා හිටපු ගොතයයාගේ අවුලක් නිසාද දන්නවද, කෙල්ලගේ අවුලක් නම් උඹේ ගොන් අයියත් කර්මෙකට පරිසන්දෙන්න පැටලන්නෙ :rofl:
    :):):nerd:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    kella hodanam echcharai,
    uba a kella gena hodata hoyala balapan, aiyata kiwwata oka wediya owa hoyana 1 ne. mona hethuwakata divorce wunada danne na ne.