Divorce උන කෙල්ලෙක් බදින එක අවුල්ද..Advice pls

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    කිසි ප්‍රශනයක් නෑ කොල්ලෝ. දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්නවානම් ඕවා ගැටළු නෙවෙයි. අනික උබ ඕවා ගැන හොයලා වටිනා කාලය නාස්ති කරගන්න එපා. අයියයි උබයි කියන්නේ දෙකක්.
     

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    1. Divorce ekata hethuwa mokadda kiyala hoyala balapan.

    2. Divorce eka illala tiyenne kella nam eki / ekige Paula un kiyana hama labbakma hoyala balanne nathuwa wiswasa karanna epa... hadissi teerana gannath epa.

    Divorce kiyanne ese mese lesi scene nemei. Hodata hoyala balapan.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    උඹල හිතන් ඉන්නෙ කොල්ලෙක් අල්ලල වත් නැති කෙල්ලො හැම ඒකාම පෙට්ටි පිටින් ඉන්නෙ කියලද? :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,,
    මේකෙ හොද නරක මොනද කියාපල්ල

    apoo hariyanna bn ubalage aiyage wiwahayth keti wei bn :lol::lol::lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එක සහෝදරයෙක් කිව්වා මේකත් පුද්ගලානුබද්ධ දෙයක්. මචන් හොඳ වෙන්නත් පුළුවන් අමුම. නරක වෙන්නත් පුළුවන් මොකද. දන්නේ නෑ divorce උනේ පොඩ්ඩක් නෙවෙයි. ගොඩක් හොයලා බලන්න. කෙල්ලගේ අතීතේ බලන්න කෙස් එකක් ද? දන්නේ නෑ නේ. විශ්වාස කරන්න. නම් එපා කීයටවත්. උඹේ අයියට දෙයියන්ගේම. පිහිටයි වැරදුනොත් නම්.

    මම නම personally. අනුමත කරන්නේ නෑ. කලින් බැඳපු අය. හැබැයි ඉතින් අපි. නෙවෙයි නේ තීරණය. කරන්නේ ඔයාගේ අය්ය නේ.

    හොඳට හිතලා බලල ගන්න. ජිවිතේ විනාස. නොවේවා කියල. ප්‍රර්ථනා කරනවා !!!