ඩිවෝර්ස් වෙච්ච කෙල්ලෝ කොහිද බං ඉන්නේ.....:rolleyes::confused: :lol::lol::lol::lol:
Mr.Feel Well-known member Jan 29, 2009 2,375 344 83 Apr 9, 2017 #61 pissu puuusa said: ඩිවෝර්ස් වෙච්ච කෙල්ලෝ කොහිද බං ඉන්නේ..... Click to expand...
Mr.Feel Well-known member Jan 29, 2009 2,375 344 83 Apr 9, 2017 #62 suipi mal koibado mitiyawatey.....kello...mitiyawathey kaalekata mattey.... https://www.youtube.com/watch?v=1Q2Gv2duWQU
suipi mal koibado mitiyawatey.....kello...mitiyawathey kaalekata mattey.... https://www.youtube.com/watch?v=1Q2Gv2duWQU
Thanatosx Member Dec 9, 2016 332 19 0 Apr 9, 2017 #65 ayya eka theeranaya karai uba puka denne nathuwa hitapan. sirawatama
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Apr 9, 2017 #66 pavithra_uk said: no any problem if she is a good girl Click to expand...
Nimesh_LK Member Sep 7, 2015 2,117 129 0 27 ලංකාවේ Apr 9, 2017 #67 අය්යට අවුල් නැත්නන් අපිට අවුලක් නෑ
ȜMA X Well-known member Jan 25, 2012 4,894 1,076 113 Hamilton, NZ Apr 9, 2017 #68 Kellage number eke ewahan balanna hoyala kiyanna
priyanka_hdp Well-known member Sep 9, 2006 2,635 1,671 113 Stockholm Apr 9, 2017 #69 porata hoda nam badinna diyan.habai parana kunu hoyannepa kiyahan.ehema kaloth sune sun
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Apr 9, 2017 #70 Nimesh_LK said: අය්යට අවුල් නැත්නන් අපිට අවුලක් නෑ Click to expand... harima saralai
ashenchanaka Well-known member Jan 25, 2015 1,401 222 63 Apr 9, 2017 #73 කිසි ප්‍රශනයක් නෑ කොල්ලෝ. දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්නවානම් ඕවා ගැටළු නෙවෙයි. අනික උබ ඕවා ගැන හොයලා වටිනා කාලය නාස්ති කරගන්න එපා. අයියයි උබයි කියන්නේ දෙකක්.
කිසි ප්‍රශනයක් නෑ කොල්ලෝ. දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්නවානම් ඕවා ගැටළු නෙවෙයි. අනික උබ ඕවා ගැන හොයලා වටිනා කාලය නාස්ති කරගන්න එපා. අයියයි උබයි කියන්නේ දෙකක්.
ඇට්ටරයා Well-known member May 8, 2013 2,564 1,258 113 මෙන්න මෙතන Apr 9, 2017 #74 Alexb said: අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,, මේකෙ හොද නරක මොනද කියාපල්ල Click to expand... bandinna epa..
Alexb said: අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,, මේකෙ හොද නරක මොනද කියාපල්ල Click to expand... bandinna epa..
Shameer Well-known member Aug 13, 2006 7,374 135 63 කොලඹ් Apr 9, 2017 #75 1. Divorce ekata hethuwa mokadda kiyala hoyala balapan. 2. Divorce eka illala tiyenne kella nam eki / ekige Paula un kiyana hama labbakma hoyala balanne nathuwa wiswasa karanna epa... hadissi teerana gannath epa. Divorce kiyanne ese mese lesi scene nemei. Hodata hoyala balapan.
1. Divorce ekata hethuwa mokadda kiyala hoyala balapan. 2. Divorce eka illala tiyenne kella nam eki / ekige Paula un kiyana hama labbakma hoyala balanne nathuwa wiswasa karanna epa... hadissi teerana gannath epa. Divorce kiyanne ese mese lesi scene nemei. Hodata hoyala balapan.
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Apr 9, 2017 #76 උඹල හිතන් ඉන්නෙ කොල්ලෙක් අල්ලල වත් නැති කෙල්ලො හැම ඒකාම පෙට්ටි පිටින් ඉන්නෙ කියලද?
AnukD123 Active member Apr 20, 2015 323 74 28 10km radius Apr 9, 2017 #77 මට නම් අවුලක් පෙන්නේ නෑ bro
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 9, 2017 #78 Alexb said: අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,, මේකෙ හොද නරක මොනද කියාපල්ල Click to expand... apoo hariyanna bn ubalage aiyage wiwahayth keti wei bn Reactions: charitha2011 and shenat
Alexb said: අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,, මේකෙ හොද නරක මොනද කියාපල්ල Click to expand... apoo hariyanna bn ubalage aiyage wiwahayth keti wei bn
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Apr 9, 2017 #80 එක සහෝදරයෙක් කිව්වා මේකත් පුද්ගලානුබද්ධ දෙයක්. මචන් හොඳ වෙන්නත් පුළුවන් අමුම. නරක වෙන්නත් පුළුවන් මොකද. දන්නේ නෑ divorce උනේ පොඩ්ඩක් නෙවෙයි. ගොඩක් හොයලා බලන්න. කෙල්ලගේ අතීතේ බලන්න කෙස් එකක් ද? දන්නේ නෑ නේ. විශ්වාස කරන්න. නම් එපා කීයටවත්. උඹේ අයියට දෙයියන්ගේම. පිහිටයි වැරදුනොත් නම්. මම නම personally. අනුමත කරන්නේ නෑ. කලින් බැඳපු අය. හැබැයි ඉතින් අපි. නෙවෙයි නේ තීරණය. කරන්නේ ඔයාගේ අය්ය නේ. හොඳට හිතලා බලල ගන්න. ජිවිතේ විනාස. නොවේවා කියල. ප්‍රර්ථනා කරනවා !!!
එක සහෝදරයෙක් කිව්වා මේකත් පුද්ගලානුබද්ධ දෙයක්. මචන් හොඳ වෙන්නත් පුළුවන් අමුම. නරක වෙන්නත් පුළුවන් මොකද. දන්නේ නෑ divorce උනේ පොඩ්ඩක් නෙවෙයි. ගොඩක් හොයලා බලන්න. කෙල්ලගේ අතීතේ බලන්න කෙස් එකක් ද? දන්නේ නෑ නේ. විශ්වාස කරන්න. නම් එපා කීයටවත්. උඹේ අයියට දෙයියන්ගේම. පිහිටයි වැරදුනොත් නම්. මම නම personally. අනුමත කරන්නේ නෑ. කලින් බැඳපු අය. හැබැයි ඉතින් අපි. නෙවෙයි නේ තීරණය. කරන්නේ ඔයාගේ අය්ය නේ. හොඳට හිතලා බලල ගන්න. ජිවිතේ විනාස. නොවේවා කියල. ප්‍රර්ථනා කරනවා !!!