Divorce උන කෙල්ලෙක් බදින එක අවුල්ද..Advice pls

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මගෙ යාලුවෙකුත් මේ ලඟදි බැඳල සති දෙකෙන් ඩිවොර්ස්....කෙල්ල නිදාගනම ඉන්නවලු....අරව මේව...අවුල තිබ්බෙ උගෙ ඌ අම්මල තාත්තලා කියන දේම කර කර හිටියෙ එයාලගෙ ලොකු කම් අරගන....කෙල්ලට ප්‍රයෝරිටි දුන්නෙ නෑ....සති දෙකයි...පව් කෙල්ල....අහින්සක සාමාන්‍ය කෙල්ලක්...ඒ වගේ කෙල්ලොත් ඉන්නව ඩිවොර්ස් වෙලා....තව අපේ වයිෆ්ගෙ කසින් අක්ක කෙනෙක් ඉන්නව පට්ට කෑල්ල....අවුරුදු 21න් බබෙක් හම්බුනා කොල්ල මාරු උනා....දැන් පොඩි එකාට 8-9ක් විතර....කොල්ලො යාලු වෙනව ඒත් පොඩ්ඩ කාලෙකට....ඇනල මාරු....ඒකිටත් පට්ට මෝල....එහෙම කෙල්ලෙක් හම්බුනොත් නම් අනාතයි පුතෝ....වන් ඩේ කවර් එකකට දෙකකට සුපිරිම බාන්ඩෙ....මාව අල්ලන්න දවස් කීපයක්ම ට්‍රය දුන්න...මට එක වචනෙන් නමන්න පුලුවන් ඒත් ගූ බයයි යකෝ ඕකිම වැඩේ සේල් කරොත් ඉතින් මගෙ කසාදෙත් කුඩු....මොනව උනත් බැඳපු උන් ගන්නවනම් පුකට ඇඟිල ගහල ලෙවකාල බැලුවත් මදි මචන්....පරිස්සමින් ඕනෙ මගුලක්
     
    • Haha
    Reactions: kasunkaru

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    පුද්ගලානුබද්ද සීන්

    පුකට ඇඟිල ගහල ලෙවකාල බැලුවත් මදි මචන්...
    ------ Post added on Nov 7, 2021 at 11:49 PM
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බණ කියන එක බල්ලෙක්වත් නෑ අන්තිමට, ඒක නිසා අදාල නෑ... තමන්ට සෙට් නං එච්ච්රයි.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පොඩ්ඩක් හොයලා බලලා ඉදපන්... කලින් හිටපු අයියට පඩි අඩුයි ද දන්නේ නෑනේ..... :unsure: :unsure:
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    පරණ කුණු අවුස්සන්න එපා , එය ඔබටත් ඇයටත් අමිහිරි කටුක අත්දෙකිමක් වෙනු ඇත , මිනිසුන් හට වැරදි වෙනවා ඒවා හදාගෙන අනාගතය ජය ගන්න .
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොකෝ වෙන අකවුන්ට් එකකින් ආවේ. ඉතින් අයියා දැන් සතුටින් පවුල් ජීවිතේ ගත කරනවද?
    ජීවිතය ගැන නම් දන්නෙ නෑ හැබැයි පවුල සතුටින්

    ජීවිතය ගැන නම් දන්නෙ නෑ හැබැයි පවුල සතුටින්
    මං වෙන එකෙක් මූ නෙමෙයි 😂😂
    ------ Post added on Nov 15, 2021 at 12:10 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    ජීවිතය ගැන නම් දන්නෙ නෑ හැබැයි පවුල සතුටින්


    මං වෙන එකෙක් මූ නෙමෙයි 😂😂
    ------ Post added on Nov 15, 2021 at 12:10 AM
    එහෙනම් කොහොමද දන්නේ උගේ අයියා බැන්දා කියලා?
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    kello okkoma hodai wage thama inne. e nisa hodata hoyala balala karanna wenawa.
    divorce una nam ekata hethuwak thiyenna one. eka den marry karana ekata sadarana saha piliganna puluwan ekak wenna one neda ?
    love marriage ekak nam divorce nam ayith marry karanna epa risk eka wedi
    proposal ekak nam divorce wela thieynne sadaraya hethu thiyenna puluwan. parents lage kemettata marry karawala wenna puluwan
    harima amarui kiyanna.