ඔන්න අපිත් ආවා. මොලෙන් හිතලා ගෑණියෙක්ව තෝරගන්න කියන්නේ ඕක තමයි බං රූපෙට රැවටෙන්නේ නැතුව.දැන් ඉන්න ගොඩ ගෑණු හොඳයි කැබිනට් එකට දාලා ලස්සනට තියන්න.උන් මිනිහට කකුල් දෙක පළල් කරන්න දන්නවා ඇරෙන්න ජීවිතේ වගකීමක් දන්නේ නැති උන්.යක්කු වගේ නියපොතු වවාගෙන පාට කරගෙන, ලේ බීලා වගේ ලිප්ස්ටික් දාගෙන පාරට බැස්සත් මේකප් උලාගෙන ඉන්න උන් ඉන්නේ දැන් වැඩිමනක්.අඩුම තරමේ එහෙම ඉන්න බහුතරයකට පොල් සම්බලයක්වත් හදාගන්න බෑ, රෙද්දක්වත් හෝදගන්න බෑ.ළමයින් නැත්නම් ඉතින් වෙන් උනාට අවුලක් නෑ.ඒත් උඹට වෙන කසාදයක් ඉක්මනින් කරගන්න පුලුවන් උනත් උඹේ ගෑණි පව් මචන්.
අනික උඹ මෙතන ත්රෙඩ් එක දාන්නේ උඹ බෝධිසත්ත්වයා ගෑණි අපායේ යම දූතිකාව වගේනේ. කව්ද දන්නේ හරියටම ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඔතන උනේ උඹ කියන බයිලෙට හාත්පසින්ම වෙනස් එකක්නම්.?