ජ*ගි සහිත ත්‍රෙඩ් දැමීම මෙතෙකින් සමාප්තයි.![]()
නැහැ බන් පරණ ඒවා check කරනවා වයිපරේ
ජ*ගි සහිත ත්‍රෙඩ් දැමීම මෙතෙකින් සමාප්තයි.![]()
එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී....
වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
එක යායේ කකා වැටී...


gamaya aiyawa danagena nam awruddakwath nathuwa athi mama nam... kiyanna thiyana deyak kata unath kelinma kiyanna hitha hoda manussayek widihata mama dakala thiyenne eyawa..(Admire that quality
)
ehenam ithin waasanaawantha yuga diwiyakata suba pathum dennatama...![]()
![]()
![]()
![]()
...Jaya Mangalam Wewaa...
![]()
ඇදෙ අෆ්ෆා එක තම එදා මූ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එකටත් ඔලුව දාලා තිබුනේ....... කවුද හිතුවේ මෙහෙම විපත්තියකට කියලා..........
ඉතිං ගමයෝ........ අලුතින් පටන් ගන්නා ජිවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ උඹේයි උඹේ නෝනා මහත්තයගෙයි...... වාසනාවන්ත දරු සම්පත් වගේම දියුණුවේ හිනි පෙත්තටම යන්නත් අදින් අරඹන යුග දිවි ගමන හේතු වාසනාම වේවා........

පවු තව අහිංසකයෙක් වලට, දැන් ඉතින් මලක් වගේ නෙමේ ගලක් වගේ කියල පොස්ට් දාපන්
මොනවා උනත් උබල දෙන්නගේ ඉදිරි ගමනට සුබ පතනවා. දැන් ඉතින් වෙනදා වගේ සැහැල්ලුවෙන් නැතුව, වගකීම් හිතට අරගෙන හෝව් හෝව්. මෙහෙම නම් මම කියන්නේ නෑ උබ හිටිය වගේම ඉදපන් පුලුවන්නම් තවත් නිදහසේ ඉන්න බලපන් එතකොට තමයි බන් ප්‍රශ්න මුකුත් නැතුව ජිවත් වෙන්න පුළුවන් එච්ච්රයි
අඩෝ මේ සොන්නය දවසක් පාක් එකේදි මට සෙට් වුනා දැරිවියෙක් එක්ක. එදා මට කිව්ව වෙඩිමෙ ෆොටෝස් ටික මට කියලම කර ගන්නවත් කියල. වැඩි කල් නැහැ. දැන් මාස 2 ක් විතර. ඒ දැරිවිත් හිද හොද කෙලි පොඩ්ඩ. මෙච්චර හදිස්සියෙ බදින්න තරම් හදිස්සියක් එදා තිබ්බෙ නැහැ. මම හූනා කියන්න වගේ කියන්නම්.. එක්කො බ්රේක් වැදිල නැහැ.. එක්කො කොට්ටෝරුව කෙහෙල් ගහකට කොටල.. පව් අර අහින්සක දැරිවි.....

අඩෝ මම විපරම් කරල බැලුව.. ඒ දැරිවිම තමයි.. සුබ පැතුම් ගමයෝ.. අලුත් ජීවිතේ ලස්සනට මලක් වගේ ගෙනියපන් දෙන්නගෙම අදහස් එක්ක... මේක අපේ ගමය නංගිට...නංගි.... මූව අමද්‍යප කරන්න. මූට බොන්න දෙන්න එපා.

ela ela thrad eka supiriyata dala thiyenawa.suba mangalam gamayo
Man ahala thiyena ewa walin ek radio elatama kare gamaya thama.. U niyamata radio program eka kara. Issarahata ithin kohoma weida dan na. Ehenam ubath den hire giya ne.. Me dawas wala wahinawath ekka ne ithin busy athi.. Suba pathnawa machan.
.
මොනව කරන්නද.. ලංකාවෙ සමනල්ලු නීත්‍යානුකූල කරාම උඹත් බැදපන්.. එතකන් සොරි උඹට..![]()
එකෙන්ම ගමයො,,,,,
අති සුපිරි අති සාර්තක උබෙ විදිහට කියනවනම් මලක් වගේ සුන්දර යුග දිවියකට සුබ පෑතුම්...
![]()