DJ Gamaya

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒ උනාට උඹ කො‍ටු පනින්නේ නිකන්..
    කිඹුලටත් කලින් කසාදයක් කොර ගත්ත වගේ නේ..:P:P:P
    මේ වෙද්දිම රත්මලානෙම කොච්චර නම් කියල ඩෙල්ම පැටව් ඉන්නවද..
    :D:D:D
    රාවයක් යනව උඹත් එන අවුරුද්දේ මේ අමාරුවේ වැටෙනව කියලා..
    එතකොට ගෲප් එකේ ළපටියෙක් ට ඉතිරි වෙන්නේ මං විතරයි හරි සන්තෝසයි..:rolleyes::rolleyes::rolleyes::rolleyes:









    :dull::dull::dull::dull::dull:

    තෝ මොන අච්චෙක්ද ??

    කොරියන් ගු පියා වගේ ඉදපන් සෝස පාටට කාර් එකත් එක්ක ලව් කර කර

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    හරිම සතුටුයි ඉතින් ....... බොහොම ස්තුති delmar උබ ලෙසටම දාලා තියෙනවා ත්‍රෙඩ් එක .....
    වයිෆ් එක්ක බැලුවේ dj gamaya කියලා search කරලත් පෙන්නන්න උනා ..... අයියෝ සල්ලි ...... දැන් ඉතින් ත්‍රෙඩ් එකින් එක බලයි..... මලක් වගේ .......

    බැන්දා බන් අයියෝ සල්ලි ...... හිතුණා කරා මලක් වගේ .........

    තැන්කු හැමෝටම wish කරපු ..........

    එහෙනම් මම දැන් මාතර කොල්ලෙක් :rofl:




    :dull::dull::dull::dull::dull:


    • මාතර වෙන්න මුන්ට තියෙන උමනාවක්..:nerd::nerd::nerd:
    • දෙවෙනි කාරණේ..වරෙන් වෙලාවක පොල්හේන පැත්තේ සෙට් වෙන්න
    • බොන්න කරන්න නෙවි නිකන් ෆන් එකේ කෑල්ලක් බලලා නාල කරලා යන්න
    • තෝ නැතුව වස්සප් ගෘප් එක මෙලෝ රහක් නැහැ බන් කෙල්ලොන්ගේ ෆොටෝ වටෙන්නෙම නැහැ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සුබ මංගලම්

    wedding-7.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් බලහං
    රේඩියෝ ටීම් එකේ ඉන්න ඔක්කොම උන්ම වගේ බැදලා
    ඒ කියන්නේ උන් ඔක්කොම නාකි
    මම විතරයි ඕකේ තරුණ එකෙක්ට ඉන්නේ :cool::cool:


    උඹ වගේ නාකි සොන්නියන්ට කෙල්ලො දෙන්නෙ නෑ...ආච්චියෙක්වවත් බැදගනින් :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ මංගලම් ගමයෝ !! එළකිරි එකේ ෆිට්ම අතල් ඩයල් එකක් තමයි මූ !! දැන් ඉතින් ජංගි සීන් ඔක්කොම ඉවරයි වගේ ..නොබැඳපු උන් සදා අනාතයි :P

    ඇයි දන්නේ නෑ නේද හදිස්සියේ බැන්දේ ? :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ මංගලම් ගමයෝ.....
    වෙල්කම් ටු මරිඩ් ක්ලබ් හරිය

    අනම් මනම් නැති , සිම්පල් චරිතයක් විදියට දැක්කේ , ඒ වාගේම හොද බෙබයෙක් , චන්ද්‍රපෝල් කෙනෙක් කියලත් පේනවා

    ඉස්සර මේකට ලෝකේ කොහේ හරි බඩුවක් රෙද්ද ඉස්සුවොත් ඉවෙන් වගේ පේනවා
    මෙන්න පහුවද , ඒවා ටික කිරියේ

    අන්තිමට දානවා සෝර්ස් ඉන්ටර්නෙට් :P

    දැන් ඕවා නවත්තාපන් , :P පබ්ලික් එකේ
    සංවර වෙනු..... ආදර්ශයට ගනු


    අෆ්ෆට උඹවද ආදර්ශෙට ගන්න කියන්නේ ? :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුබ මංගලම් ගමයෝ !! එළකිරි එකේ ෆිට්ම අතල් ඩයල් එකක් තමයි මූ !! දැන් ඉතින් ජංගි සීන් ඔක්කොම ඉවරයි වගේ ..නොබැඳපු උන් සදා අනාතයි :P

    ඇයි දන්නේ නෑ නේද හදිස්සියේ බැන්දේ ? :rofl:
    බනිස් කර වෙලා :rofl::rofl: