කට කට
යකෝ මෙව්වා දැක්කාම දකින උන් මගේ දිහා කොහොම බලයිද?
ගෙට් එකකට ඇවිත් තනියම තමා ඉන්න වෙන්නේ
මේ ලෝකේ හරි කුප්පයි අප්පා..
නෑ යකෝ
මම තව අවුරුදු 5කින් බදින්නේ
උඹ ඊට කලින් බදිනවා අනිවා
ඕන ඔට්ටුවක්
ප්රින්ට් ස්ක්රීන් එකක් ගත්තා... අනාගතේට වැදගත් වෙයිබය කරන්න එපා බොල මම මැරෙනකන් බඳින්නේ නෑ..
Living Together ඉන්නවා..

Happy Wedded Life machanමමත් බොක්කෙන්ම සුබ පතනවා ඉක්මනට කුඩු උන එක හොදයි
නැත්නම් පාරෙ බස් වල යන කෙල්ලන්ගෙ ෆොටො ගහලා ගුටි කන අනාගතයක් තිබුනෙ උබට බැන්ද කෙල්ලට පිං දියන් උබව කුඩු කරාට





ow banai uba neda meya ekka yalu wela hitiye?
![]()

ammatasiri Dila..Wish You a Happy wedded life machan..
Gamayata kiwwe..umbata newei..![]()


ප්රින්ට් ස්ක්රීන් එකක් ගත්තා... අනාගතේට වැදගත් වෙයි![]()





