DJ Gamaya

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Happy Wedded Life machan :) මමත් බොක්කෙන්ම සුබ පතනවා ඉක්මනට කුඩු උන එක හොදයි
නැත්නම් පාරෙ බස් වල යන කෙල්ලන්ගෙ ෆොටො ගහලා ගුටි කන අනාගතයක් තිබුනෙ උබට බැන්ද කෙල්ලට පිං දියන් උබව කුඩු කරාට
:lol::lol:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ගිහිල්ල කුණු ටිකක් එකතු කරන් පැත්තකට වෙලා ඉදපන් මෙතන දෙන්න එන්නෙ නැතුව...

මේකටනම් අඩාගෙන යන්නම රිදෙයි :rofl::rofl::rofl:
ලිදට දාන්නද..:P
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
!එන්ඩ් ඔෆ්,
!ජංගි සහිත thread,
ආයේ ජංගි නෑ,
ඉදිකට්ටට නූල,
කෙල්ලෝ බේරුණා,
ගමයා කැලේ,
ගමයා බැදලා,
ගමයා හිරේ ඌයි,
ජංගි ගලෝලා,
ජංගි නෑ,
ජංගි වැලේ,
ජංගිත් නෑ jokaත් නෑ,
ජංගියත් ගලෝලා,
ජන්ගි හුලගේ,
පෑන්ටියා,
බීලා හමාරයි,
මානසිකව වැටුනා,
සෙක්සි ගමය,
හෑපී මගුලක්...,
හොංගි ජලෝලා,
dj gamaya,
end of the ජංගි era,
gamaya,
no more ජංගි

:lol:
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මට මූව සෙට් උනේ 2011 දී,මුලින්ම සෙට් උනේ කිබුලගෙයි තරියගෙයි උපන්දින පාටියේදී,
    යාළුවො ආස්සරේ කරන්නේ වගේම ලව් කරන්නේ බොක්කෙන්ම, හැබැයි ඉතින් හරිම සෙන්සිටිව් පොර
    අපෙන් අඩුවක් උනොත් ඩෙෆා මල පනිනවා,මොකෝ මුගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ජෙනුයින්
    මාත් එක්කත් මේ ලගදි මුට රෝමයක් ගියානේ (ජොන්ටා උබ දන්නවනේ සිද්දිය)
    පොඩි පොඩි අඩුපාඩු වෙන එක ඉතින් අපි කාටත් පොදුයි නේ බන්
    මට පුද්ගලිකව ප්‍රශ්න ආපු වෙලාවලදී උදව් කරපු අතලොස්සෙන් එකෙක් ,උබට මතක ඇතිනේ ඒ දවස්වල ;)
    ඔන්න එහෙනම් උබට ආපහු පාරක් සුබ පතනවා එලකිරියෙනුත්,මොකෝ උබව සෙට් උනේ මෙතනින් නිසා
    අර ඒ කාලේ ඉදල ඇරියස් වෙච්ච බෝතලේ මතක තියාගනින්,ඕක ගහන්න මාතර එනවාමයි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇත්තටම Dj Gamaya කියුවම නොදන්න කෙනෙක් නෑ..කෙහෙම්මලේ Dj කෙරුවාවකට නෙමේ.. ලොකේ වඩාත් සුන්දර දේවල් කොල්ලන් වෙනුවෙන්ම කොච්චරක් ත්‍රෙඩ් දාලා පෙන්වල ඇති ද..:love::love::love::love:
    6 x 4 සයිස් එකට හිටියට ඕක තනිකරම මලක් වගේ.. :nerd::nerd::nerd: ලොවෙත් කතා කියන ඕනම වෙලාවක තැන නොතැන බලල හරි ඕනම එකෙක්ව ළිඳට දාන්න දෙපාරක් නොහිතන හරිම සංවේදී චරිතයක්..
    අර රු.250 ප්ලේන්ටිය....මට කවදාවත් අමතක වෙන එකක් නෑ..:rofl::rofl::rofl::rofl:

    (මීට වඩා බොරු කියන්න බෑ බොල මෙච්චර වහින දවස් වල):baffled::baffled::baffled::baffled::rofl:

    ඉතින් මචෝ උඹට ඉත සිතින්ම සුභ පතනවා..උඹේ නිදහසට කෙළ උන එක ගැන මාරම සතුටක් තියෙන්නේ.. අදින් පස්සේ නාකි කුකුලෙක් වෙනවා එළකිරි මැරීඩ් ක්ලබ් එකේ සාමාජිකත්ත්වය ලැබෙනවා..:P:P:P
    සාර්ථක විවාහ ජීවිතයක් ඔබ දෙපල මම ඇතුලු සියලුම රේඩියෝ සාමාජිකයෝ හා ශ්‍රාවකයෝ ප්‍රාර්ථනා කරනවා..:yes::yes::yes::yes:
    අන්තිමට මට මොනව හරි කියන්න තියෙනව නම්..ඒ
    "අනේ..අපිට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා......"


    තැන්කු අපේ කොරියන් බට්ටෝ ...... ඔය කෙලින් කියන්න ගිහිල්ලා අවුල් වෙච්ච අවස්ථා එමටයි බන්
     
    • Like
    Reactions: Randike Mendis

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    අම්මටසිරි වෙනවා... එල එල...

    wedding-7.jpg

    තැන්කු මචං
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමයව මට මුනගැහුනේ රත්නපුර සමන් දේවාලයේදි. 6*4 හැන්ඩි බුවෙක්. යකෝ අර ත්‍රෙඩ් දාන්නේ මූමද කියල මට හිතුනා. මම ගමය දිහා අමුතු විදියට බලද්දි අනිතුන්ට ඒක දැනිල හිනා.:P
    හිත හොඳ කොල්ලෙක්. අපි වගේම අමාරුවේ වැටුනා.:baffled:;)
    මොනව උනත් වාසනාවන්ත පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියල හදවතින්ම සුබ පතනවා.
    ජය මංගලම් වේවා..:love::love:


    තැන්කු මචං .... මට මතකයි මම ඇහුවා උබ මොකෝ අවුලෙන් gamaya කියලා වෙන එකෙක්ද බලාපොරොත්තු උනේ කියලා
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොනවා නැතත් දිවියම ආදරෙන් පිරෙන්නයි..
    එලෙසම පිට පිට දරු සම්පත්ද ලැබෙන්නයි.. :D