Doctor recommendation එකක්.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,084
    74,254
    113
    ප්‍රයිවෙට් හොස්පිටිල් එකක OPD එකකට පෙන්නුවාම, opd DOC රෙකමන්ඩ් කරනවා හරි කැටගරි එක.
    අඩෝ ඒතකොට උන්ට කෙලින්ම ඉන්න resident consultant කෙනෙක්ට එදාම පෙන්නලා එන්න පුලුවන්ද බන්?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    අඩෝ ඒතකොට උන්ට කෙලින්ම ඉන්න resident consultant කෙනෙක්ට එදාම පෙන්නලා එන්න පුලුවන්ද බන්?
    asiri කොළඹ එවල නම් කරනො, ඒ වෙලෙ හරියන ඩොක් ඉන්නවා නම් චාන්ස් එක..
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,084
    74,254
    113
    asiri කොළඹ එවල නම් කරනො, ඒ වෙලෙ හරියන ඩොක් ඉන්නවා නම් චාන්ස් එක..
    හ්ම්ම්, එහෙනම් ඌව එහෙමම පිටත් කරලා යැව්වානම් හරි නේ. නැත්තන් වාතයක් වෙනවා මෙක හොයන්න ගිහින්. :yes: :yes:
     
    • Like
    Reactions: Max_r

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,082
    7,240
    113
    Narcissistic Sociopath Manipulator
    දොස්තරලා හරියන්නේ නැහැ, කෑල්ලක් ගහන්න රුපියල් 1500ක් දියන්.

    ගොඩක් වෙලාවට Slipped Disc වෙන්නැති. ඉංග්‍රීසි බෙහෙත් කරලා වැඩක් නැහැ ආයුර්වේද රෝහලකට ගියා නං හරි. මං දන්න මිනිස්සු 8ක් විතර කොන්දේ අමාරු හදා ගත්තා පල්ලෙකැලේ ආයුර්වේදෙන්. සමහර අය හිටියේ නැගිට ගන්න වත් බැරුව.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,924
    11,975
    113
    belle ridena eka heart block walatath eka sign ekak, enisa specialist thoranna issella normal doctor kenek langata gihin hariyatma ridena thana pennala ahanna, ethakota u adala eka langata yawai..