Document attestation help

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Qatar job එකට මගේ educational certificates attest කරගන්න කිව්වා.

    මේක කරගන්න යන්න ඕන අර foreign මිනිස්ට්‍රි එකේ තැනට විතරද නැත්තම් ඉගෙනගත්තු institute වලටත් යන්න වෙනවද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Kattak kanna wei wage
    Thank you bro
    කැරීම කට්ට ෆොරින් මින්ස්ට්‍ර්යේ ඉතින්. මගේ හිතේ ඊට පස්සේ උඹ කටාර් එම්බසියටත් ගිහිල්ල මොනවා හරි සින් එකක් තියනව කරන්න.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කැරීම කට්ට ෆොරින් මින්ස්ට්‍ර්යේ ඉතින්. මගේ හිතේ ඊට පස්සේ උඹ කටාර් එම්බසියටත් ගිහිල්ල මොනවා හරි සින් එකක් තියනව කරන්න.
    අනාගතය වෙනුවෙන් ඕනම කට්ටක් කන්න මම දැන් ලෑස්තියි සහෝදරයා
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Kattak kanna wei wage
    Thank you bro
    මන් ගියා ගිය සතියේ exam department එකට පැලවත්තේ තියන o/l a/l certificate local and foriegn use එකට ගන්න.local දෙක නම් එදාම ගන්න පුලුවන්.foriegn ministry එකට යවන ඒවා දවස් 3 ගන්න පුලුවන්.e channel වලින් appointment එකක් දාලා යන්න ඕන foriegn ministry එකට.මන් හෙට යනවා.ඒකත් බත්තරමුල්ලෙමයි තියෙන්නේ.local,foriegn use certificate 4 ටම 1800.foriegn ministry එකට වෙනම ගෙවන්න ඕන.exam department එකේ ඔය සෙක්ශන් එක නම් ගූ ගොඩක් පට්ට රස්තියාදුවක්.පට්ට පෝලිම් form පුරවන්න ඉඩක් නෑ බිම ඉදගන පිරෙව්වේ.
     
    තැන්ක්ස් බ්‍රෝ

    Bike parking තියේද කියලා දැක්කා ද by any chance?
    ------ Post added on Jul 21, 2024 at 6:58 PM
     
    • Like
    Reactions: J Starlin

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    කැරීම කට්ට ෆොරින් මින්ස්ට්‍ර්යේ ඉතින්. මගේ හිතේ ඊට පස්සේ උඹ කටාර් එම්බසියටත් ගිහිල්ල මොනවා හරි සින් එකක් තියනව කරන්න.

    Kisima kattak netiwa wede kara ganna puluwan. Online appoinment ekak dala yanna. ita passe welawa awama counter ekada dila wede kara ganna. Peya 2k wage yaddi wede karala denawa. original certificate eka aran yanna. tawa certificate ekak true copy karan yanna. true copy karapu eka unta kiyanna certify karanna kiyala. UAE wala nam ita passe embassy eken attest kara ganna one. Qatar walata kohomada dan ne. foriegn ministry eke nam wede ikmanata kara ganna puluwan. awlak ne
     
    • Love
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Kisima kattak netiwa wede kara ganna puluwan. Online appoinment ekak dala yanna. ita passe welawa awama counter ekada dila wede kara ganna. Peya 2k wage yaddi wede karala denawa. original certificate eka aran yanna. tawa certificate ekak true copy karan yanna. true copy karapu eka unta kiyanna certify karanna kiyala. UAE wala nam ita passe embassy eken attest kara ganna one. Qatar walata kohomada dan ne. foriegn ministry eke nam wede ikmanata kara ganna puluwan. awlak ne
    Thank you bro
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    තැන්ක්ස් බ්‍රෝ

    Bike parking තියේද කියලා දැක්කා ද by any chance?
    ------ Post added on Jul 21, 2024 at 6:58 PM
    මාත් bike එකේ ගියේ බන්.entrance එක ගාව දාන්න පුලුවන්.තව දිගටම වාහන නවත්තලා තියනවා පාර දිගේ.මන් නම් 10 ට විතර ගියේ ඉඩ තිබ්බේ නෑ. බයික් නවත්තන්න බයික් පුරවලා ඒ තරම් සෙනග.මන් ඊට පස්සේ d.p. Wijesingha rd එකේ පාර්ක් කලේ.සල්ලි බැදලා ඉවර වුනාට පස්සේ බයික් එක ගෙනාවා entrance එක ලගට.එවෙලෙ ඉඩ තිබ්බා.
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මාත් bike එකේ ගියේ බන්.entrance එක ගාව දාන්න පුලුවන්.තව දිගටම වාහන නවත්තලා තියනවා පාර දිගේ.මන් නම් 10 ට විතර ගියේ ඉඩ තිබ්බේ නෑ. බයික් නවත්තන්න බයික් පුරවලා ඒ තරම් සෙනග.මන් ඊට පස්සේ d.p. Wijesingha rd එකේ පාර්ක් කලේ.සල්ලි බැදලා ඉවර වුනාට පස්සේ බයික් එක ගෙනාවා entrance එක ලගට.එවෙලෙ ඉඩ තිබ්බා.
    Thank you.
     
    • Like
    Reactions: J Starlin

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Oya attest karana eke theruma mokakda ban original eka pennaddi?

    Original eka sure naththan attest karapu ekak sure karanne kohomda? Thawa tika kalekin attest karapu eka wena thanakin attest karanna kiwwoth? :angry:
     
    • Sad
    Reactions: dilshanniranga

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Meeta wadiya patta lesiy ne ban QR code ekak thiyena certificate ekak dena eka ona ekekta eka scan karala verify karanna puluwan wena widiye.
    එහෙම තමා දැන් online දැම්මොත් o/l a/l certificate එන්නේ.ගොඩක් එම්බසි වලින් ඒක approve කරන්නේ නෑලු.
     
    • Like
    Reactions: dilshanniranga