Domain තන්හාව උබලටත් තියෙනවද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම බං පොඩියට කම්පනි එකක් පටන්ගත්ත නමක් නැතුව. තාම රෙජිස්ටර් කරලත් නෑ. දැන් නමක් ඕන කරල තියෙන්නේ. මට වැඩක් නෑ නමේ ලොකු තේරුමක් තියෙනවද කියල මට ඕන පට්ට සවුන්ඩින් නේම් එකක්. යකෝ ඊයෙ එකදිගටපැය 4ක් විතර ඩොමේන් බැලුව එකක් නෑ කියපන්කො. මේ හැති කරේ ඔක්කොම රිසර්ව් කරන්. හරිනම් ඇන්ටි කම්පෙටිටිව් ලෝ එකක් මේකටත් දාල සල්ලි කාරයො ඩොමේන් හොල්ඩ් කරන් ඉන්න එකට මොකක්ද හරි කරන්න ඕන.

    මචං සජෙස්ට් කරපන් හොද නේම් එකක් twitter.com, fb.com, instagram usernames ටිකත් ලස්සනට තියෙන. නිකන් ගොන් ආතල් ගන්න එපා විකාර නම් දාල තේරුමක් නෑනේ.

    මම හොයන්නේ මේ වගේ නම්.

    zynga.com
    pegasus.com
    rosewood.com
    corsair.com

    ගොඩක් දිග වෙන්නත් බෑ උපරිම අකුරු 6ක් වගේ. හොදම නේම් එකක් නම් ටිකක්දිගඋනත් Ok අර rosewood වගේ.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Toontom.com
    twitter handle එක අරන් කියපන්කෝ..:growl:

    Yaku isella business industry eka kiyapan.
    software මචං.
    නමුත් soft කෑල්ල තියෙන නම් වලට ආස නෑ. තනි නමක් වෙන්න ඕන. facebook වගේ නම් දෙකේ ඒව ආසනෑ. නම් දෙකක් එකට සෙට් කරල තියෙන තනිනමක් නම් අවුලක් නෑ.
    ------ Post added on Feb 14, 2021 at 5:06 PM
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Man gawa meka tiyenawa

    http://lanka-ads.org/
    අඩෝ මොකක්ද බන් ඔච්චර selfish වෙන්න එපා. උබ හොඳටම දන්නවනේ මම හොයන්නේ මොන වගේ එකක්ද කියල? උබ මේ ත්‍රෙඩ් එකත් උබේ ඔය කසිකබල විකුන ගන්න යූස් කරානේ? උබ නම් හෙන නෝටි බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    අඩෝ මොකක්ද බන් ඔච්චර selfish වෙන්න එපා. උබ හොඳටම දන්නවනේ මම හොයන්නේ මොන වගේ එකක්ද කියල? උබ මේ ත්‍රෙඩ් එකත් උබේ ඔය කසිකබල විකුන ගන්න යූස් කරානේ? උබ නම් හෙන නෝටි බන්.
    :lol: man mae ubata hoyana gaman ekak
     
    • Haha
    Reactions: ihatemylife

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මම බං පොඩියට කම්පනි එකක් පටන්ගත්ත නමක් නැතුව. තාම රෙජිස්ටර් කරලත් නෑ. දැන් නමක් ඕන කරල තියෙන්නේ. මට වැඩක් නෑ නමේ ලොකු තේරුමක් තියෙනවද කියල මට ඕන පට්ට සවුන්ඩින් නේම් එකක්. යකෝ ඊයෙ එකදිගටපැය 4ක් විතර ඩොමේන් බැලුව එකක් නෑ කියපන්කො. මේ හැති කරේ ඔක්කොම රිසර්ව් කරන්. හරිනම් ඇන්ටි කම්පෙටිටිව් ලෝ එකක් මේකටත් දාල සල්ලි කාරයො ඩොමේන් හොල්ඩ් කරන් ඉන්න එකට මොකක්ද හරි කරන්න ඕන.

    මචං සජෙස්ට් කරපන් හොද නේම් එකක් twitter.com, fb.com, instagram usernames ටිකත් ලස්සනට තියෙන. නිකන් ගොන් ආතල් ගන්න එපා විකාර නම් දාල තේරුමක් නෑනේ.

    මම හොයන්නේ මේ වගේ නම්.

    zynga.com
    pegasus.com
    rosewood.com
    corsair.com

    ගොඩක් දිග වෙන්නත් බෑ උපරිම අකුරු 6ක් වගේ. හොදම නේම් එකක් නම් ටිකක්දිගඋනත් Ok අර rosewood වගේ.
    domain auction balapn.

    godaddy auction.

    SEDO auction.

    .com ekak 1000$ wath wei. .co balapn corsair.co
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    domain auction balapn.

    godaddy auction.

    SEDO auction.

    .com ekak 1000$ wath wei. .co balapn corsair.co
    .com තමයි බන් ඕන. corsair දැම්මේ ඒවගේ එකක් ඒකෙම .co අරන් වැඩක් නෑ seo කරන්න බෑ.

    lapatiya.com
    අරගෙන බන්.
    ------ Post added on Feb 14, 2021 at 5:21 PM
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    පට්ට නේම් නේදබන් මේව.

    agusta.com
    wellsfargo
    westwind
    bluehole
    raddar
    nothing
    nulled
    etsy
    yatsy

    :(:frown::no:
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    .com තමයි බන් ඕන. corsair දැම්මේ ඒවගේ එකක් ඒකෙම .co අරන් වැඩක් නෑ seo කරන්න බෑ.

    ehenam dewi pihitai machn... 99% aran thiyenne domain traders la.. ape business eka domain trading ne

    පට්ට නේම් නේදබන් මේව.

    agusta.com
    wellsfargo
    westwind
    bluehole
    raddar
    nothing
    nulled
    etsy
    yatsy

    :(:frown::no:
    https://www.brandbucket.com/

    https://brandpa.com/

    https://brandnic.com/ mewa balapn

    ------ Post added on Feb 14, 2021 at 5:26 PM
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ehenam dewi pihitai machn... 99% aran thiyenne domain traders la.. ape business eka domain trading ne

    හෙව්වේ බන් කනාවට හරි එකක් සෙට් වෙයි කියල. ෂිට් බන්.
     
    • Haha
    Reactions: Dias21