Domain තන්හාව උබලටත් තියෙනවද?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,078
    5,804
    113
    මම මගෙ නම තියන ඩොමේන් එක ගන්න අවුරුදු අටක් බලාගන හිටියා යකෝ. ඒක කලින් තිබ්බ එකා හැම අවුරුදුදෙම ඔහේ රීනිව් කර කර ඉන්නවා විතරයි. සයිට් එකක් අප් කලේම නෑ. උට මේල් කීපෙකුත් දැම්මා පාවිච්චි කරන්නෙ නැත්තං මට දෙන්න කියල. රිප්ලයි කලෙත් නෑ. කොහොමෙන් හරි උට ගිය අවුරුද්දෙ රිනිව් කරන්න අමතක වෙලා හරි ඌ ඒක අතෑරලා හරි තිබ්බා. ඊට පස්සෙ තමා ගත්තෙ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,092
    87,718
    113
    ආශ්චර්යමත් රටක
    Nop it was for sale for $30 at the time i said.somebody may have purchased it and listed for sale again

    Patta karima wesige puthala inne ban. Sure ekatama meke ekek tamai.

    Kalupuka.com වගේ එකක් බලපං.

    Blackbutt 🤣🤣
    Sure ekata aran athi.
    Me patte parakuth thiyenawa blackbutt Road kiyala 🤣🤣🤣
    ------ Post added on May 31, 2021 at 5:44 PM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22