මචල මම අවුරුද 2ක් විතර ගන්න හිතන් හිටිය ඩොමේන් එක තවදවස් 9කින් expire වෙනව. අයිතිකාරය රීනිව් කරේ නැත්නම් ඔය දවස් 9 ඇතුලත මට ගන්න පුලුවන්ද බන්?
අවුල තියෙන්නේ බන්. අයිතිකාරය රීනිව් කරේ නැතත් ගෝඩැඩි කාරය ඒක අරන් ඔක්ෂන් දාල වෙන උන්ට විකුනනවනේ බන්

මට මේක ගන්න ක්‍රමයක් කියපන් මචං.
අවුල තියෙන්නේ බන්. අයිතිකාරය රීනිව් කරේ නැතත් ගෝඩැඩි කාරය ඒක අරන් ඔක්ෂන් දාල වෙන උන්ට විකුනනවනේ බන්

මට මේක ගන්න ක්‍රමයක් කියපන් මචං.

වැරදීමක් බන්..සයිට් එකේ කියල එකක් කියන්න හැදුවේ නැහැ...කොහෙන් ආවද මන්ද...මම හිතන්නේ වෙන එකක් ගහන්න හදල මකල මේක ගහද්දි අර කෑල්ල තියෙන්න ඇති..