don bosco college වල තියෙන කොස්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේ කොලෙජ් වල තියෙන කොස් වලට ඇත්තටම වැලියුව් එකක් තියෙනවද? නෙට් එකේ හරි හමන් රිවිව් එකක්වත් නැ. ලැන්වෙජ්ස් එහෙම කරන්න හොදයිද මෙවා?

    තව මෙකේ එක්සැම් කරලා රට යවන සින් එකක් තියේ. කරපු අය, රට ගියපු අය එහෙම දන්න කට්ටිය ඉන්නවද මෙකෙන්?
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මොනවද කොස් වර්ග. අටුකොස්, කිරිකොස්, කොස් කොත්තු, කොස් පිටි වගේ ඒවද ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ කොලෙජ් වල තියෙන කොස් වලට ඇත්තටම වැලියුව් එකක් තියෙනවද? නෙට් එකේ හරි හමන් රිවිව් එකක්වත් නැ. ලැන්වෙජ්ස් එහෙම කරන්න හොදයිද මෙවා?

    තව මෙකේ එක්සැම් කරලා රට යවන සින් එකක් තියේ. කරපු අය, රට ගියපු අය එහෙම දන්න කට්ටිය ඉන්නවද මෙකෙන්?
    NVQ ne denne.

    mekath balapan : https://www.google.com/maps/uv?pb=!...UKEwj7nZn4l4P6AhVM1jgGHYFnDDMQ7ZgBKAN6BAgPEAU