මේ කොලෙජ් වල තියෙන කොස් වලට ඇත්තටම වැලියුව් එකක් තියෙනවද? නෙට් එකේ හරි හමන් රිවිව් එකක්වත් නැ. ලැන්වෙජ්ස් එහෙම කරන්න හොදයිද මෙවා?
තව මෙකේ එක්සැම් කරලා රට යවන සින් එකක් තියේ. කරපු අය, රට ගියපු අය එහෙම දන්න කට්ටිය ඉන්නවද මෙකෙන්?
තව මෙකේ එක්සැම් කරලා රට යවන සින් එකක් තියේ. කරපු අය, රට ගියපු අය එහෙම දන්න කට්ටිය ඉන්නවද මෙකෙන්?
Last edited: