Dongle Data Exceeding Problem (PLS HELP)

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Dongle එක Internet connect කරලා කිසීම web page එකකට log වෙන්නේ නැතුව නිකන් තිබ්බමත් data පිරෙනවාද package එකේ ?
    Dialog ඉක්මනට data limit එක exceed වෙනවානෙ. දැන් මම web site එකකට log වෙන්නෙ නැති හැම අවස්ථාවකම ඕක disconnect කරල තියෙන්න වෙයිද data MB ඉතුරු කරගන්න ?

    (මෝඩ ප්‍රශ්නයක් ද මන්දා.. කමක් නෑ.. දන්නෙ නැත්තන් දැන ගන්න ඕනෙනෙ):dull::dull::dull::dull::dull:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔ ඇස් එක,වයිරස් ගාර්ඩ් වගෙ සමහර සොෆ්ට්වෙයා එහෙම අප්ඩෙට් වෙනවා ඇති:dull:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    වයිරස් ගාඩ් එක ඕටෝ අප්ඩේට් වෙනවා ඇති
    සමහර සොෆ්ට්වෙයා සැරින් සැරෙ අප්ඩේට් තියනවද කියලා ඔටෝ චෙක් කරනවා .එහෙම් තිබ්බොත් ඒවා ඔටෝ ඩවුන්ලොඩ් වෙනවා.