DONGLE.LK සයිට් එක සුවර් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    DONGLE.LK සයිට් එක සුවර් ද ?

    කොල්ල නේ DONGLE.LK සයිට් එකෙන් උබලා ඩොන්ගල් ගෙන්න ගෙන තියෙනවද ?

    මට කිහිප දෙනක් කිව්වා ගෙන්න ගත්තා කියලා එත් Sure එකක් නැහැ ඒක නිසා මේ තිඩ් එක දැම්මේ.

    උන් තැපෑලේ එවනවද ? නැත්නම් මොකේක් හරි එකෙක් ගෙනල්ලා දෙනවද ?

    දවස් කීයක් යනවද ගෙනල්ලා දෙන්න ?

    කැඩුනොත් අරන් යන්න උන් එනවද ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොනාද බන් ඩොන්ගල් එකක් ගන්න ඕනේ නම් කඩේට ගිහින් ගනින් කො. ඩොන්ගල් එකක් මහා ගානක් වෙන එකක් නොවෙයි නේ.

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    මොනාද බන් ඩොන්ගල් එකක් ගන්න ඕනේ නම් කඩේට ගිහින් ගනින් කො. ඩොන්ගල් එකක් මහා ගානක් වෙන එකක් නොවෙයි නේ.

    ඕකේ තියෙන්නේ ඩොංගල් විතරක් නෙවෙයි :dull:
    සාමාන්‍ය කඩේක නැති ගොඩක් දේ තිබේ :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මොනාද බන් ඩොන්ගල් එකක් ගන්න ඕනේ නම් කඩේට ගිහින් ගනින් කො. ඩොන්ගල් එකක් මහා ගානක් වෙන එකක් නොවෙයි නේ.

    ගියා ඒවගේ තියෙන්න බාල වර්ග වගයක් චීන භාෂාවෙන් කිව්වා ඌ වැඩ කරන්නේ. මට ඕනේ ZTE එකක් ඒක නිසා ඇහුවේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගියා ඒවගේ තියෙන්න බාල වර්ග වගයක් චීන භාෂාවෙන් කිව්වා ඌ වැඩ කරන්නේ. මට ඕනේ ZTE එකක් ඒක නිසා ඇහුවේ

    දැන් එන හැම එකක්ම චයිනිස්. ගොඩක් ඒවා Clone Copy ඒවා.