Dont do a Degree Do Business

wawula

Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    මට නම් හිතෙන විදියට... ඉගෙන ගෙන්නවට කාලේ නාස්ති කරනවට වඩා (AL වලින් එහෙම පස්සේ) Business එකක් හරියට කරගන්න පුළුවන් නම් අන්න එකයි වටින්නේ ..... :yes::yes:

    දැන් තමා හිතෙන්නේ එ කාලේ අපරාදේ Degree,Course කරන්න කාලේ නාස්ති කරේ කියල... :(:(:(:(
    Degree තියා diploma එකක් වත් නැති එවුන් Business කරලා millions ගණන් වලින් හොයන්නේ.... building ගහන්නේ..... :(:(:(:(

    ඔයාලගේ අදහස් මොනවද....

    Oya dekama karapan bn. Ekak karala goda yamak na. Ekatama iganaganin hodata uba karanna hadana business side eka enawath. Iganagannawa kiyanne bn thamanta adaala de denaganna eka. nathuwa degree anam manan gahilla nemei.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ටොලමියානු ජොතිෂ කීවේ බං ? කව්රු මොනා කීවත් සෙනසුරු අපල කතන්දරේ නම් සෑහෙන ඇත්ත කියලා මට හිතෙනවා.

    ටොලමි විසින් ග්‍රිකයන්ට හදුන්වලා දුන්න ජොතිෂය.මේක ගෝඩාක් ගණිතමය සිද්දාන්ත මත තමයි ගොඩ නැගිලා තියෙන්නේ.ඇදහිලි.පුදපුජා නැතිතරම්.ගොඩක් නිරවද්ය අනාවැකි කියන්න පුලුවන් .වත්මන් මෙරට සාම්ප්‍රදායික ජොතිෂය යනු ඉන්දියානු ජෝතිෂයයි.මීට පෙර මේ රටට ආවේනික හෙළ ජොතිෂයක් තිබිලා තියනවා.යක්ෂ ගොත්‍රිකයෝ සහ රාවණා වගේ අය භාවිතා කල.ඒය සීග්‍රයෙන් විනාශ වෙලා.ඒ කාලේ මෙහෙට ආපු ග්‍රිකයන් හෝ අරාබි වෙලදුන් මේක ඉගෙනගෙන ග්‍රිසියට අරන් ගිහින් තියනවා.එතනින් තමයි ටොලමි මේවා ඉගෙන ගන්නේ.හෙළ ජොතිෂයේ සහ ටොලමියානු ජොතිෂයේ ගොඩක් සමානකම් තියනවා. ලoකාවට අලුතින් මේක හදුන්වලා දුන්නේ kcj රත්නායක. මේක ගැන දන්න අය මෙහෙ ගොඩාක් අඩුයි.ඉන්දියාවේ නාඩි වාක්යත් ගොඩක් නිවැරදි.හැබැයි හොරු වැහි වැහැලා.හරි කෙනා එහෙන් අල්ලගන්න ඔනේ.ආනන්ද මයිත්‍රි හාමුදුරුවෝ ඒක කලා.ලoකාවේ කුල ක්‍රමය හැදිලා තිබුනේ වෘත්තිය මත.පරම්පරාවේ අලුත් පුරුක්වලට අදාල වෘත්තිය පිලිබද හැකියාව උපතින්ම සහජයෙන් ජාන වලින් ලැබුනා.super human ලා තමයි බිහිවුනේ.මේ නිසයි අතීත ලoකාව ගොඩක් දියුණු වුනේ.. සුද්දා මේ සිරිත් ඔක්කොම විනාශ කරලා දැම්මා.

    https://www.facebook.com/kcj.ratnayake
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සෙනසුරු ඒරාෂ්ටක තියන කොට හිතෙන හිතෙන දේවල් කරන්න හොද නෑ.අනිත් අය කියන දේවල් ගොඩක් අහන්න ඔනේ.අනිත් අයගේ උපදෙස් ගොඩක් අහන්න ඔනේ.මේ කාලෙට අපි තනියෙන් ගන්න තීරණ ගොඩක් වැරදෙනවා
     
    elegen

    Junior member
  • Dec 15, 2008
    652
    21
    18
    Best thing and the most important thing is education! oya monawa kauru kiwwath education kiana deh tharam watina deyak nah. Business karanna idea ekak oni eh kiyanne market ekke pain point ekak. "hodata igena gaththu eun job karanawa melo magulak nodanna eun eh igena gaththu eun gen wada gannawa." okane samajey thiyana talk eka? oka ahala instagram ekke dakina vahana athal dakala kattiya kala bala wenawa. Eka thama 1st point eka uba fail wena. eh kiyanne emotions palanaya karana ganna baruwa business karanna bah!

    man kiyanne mekai hodata igena ganin habai business management neme igena ganin skill ekak! kauruth lagata noya thamanta demand ekak add wena (value addition) skill ekak igena ganin. Business oppurtunity kaleth ekka nikanma ei uba gawata.

    Motor mechanic
    Developers
    Designers

    Hama welema narrow karapan industry eka eh kiyanne become an expert in one area!

    Anthimata kiyanne oya hamogema bmw benz dakala karana deh atha arala avurudu ganak apu gamana kaganna epa meka hugak wena deyak. Business kela unath ayeth thaniyen nagitinna puluvan education eka thiyanawanan.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ඔව් ඊට පස්සෙ ලෙඩක් හැදුනාම බිස්නස් කරන කෙනෙක්ගෙන් බෙහෙත් ගමු. පාලමක් බිල්ඩිමක් ගහන්න ඕනෙ වුනාම බිස්නස් කාරයො සෙට් එක තියල ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයක් තියල ඉංජිනේරුවව පත් කරගමු. :lol: හැමෝම ඉගෙන ගන්නැතුන බිස්නස් කලා නං අද උඹට මේ ත්‍රෙඩ් එක දාන්න කොම්පියුටර්/ෆෝන් කියල දෙයක් නෑ. බැලන්ස් එකක් තියෙන්න ඕනෙ එක වෙනම කතාවක්. මිනිස්සුන්ගෙ මොලේ කන්න එපා :no:
    :love:
    Well said putha. Ube wayasa kiya da?
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    අනික් මිනිස්සු ගැන හිතන එක කොතනිංද නවත්තන්න ඕනෙ ? ලමෙක් පාරට පැන්නොත් වෙන එකෙක්නෙ කියල ඌ ගැන හිතන්නැතුව මගෙ ගමන මං යනව කියල හිතාගෙන ඌව යට කරං යන්නත් ඕනෙද ? දැන් එතකොට අනික් මිනිස්සු ගැන නොහිතපු හැමෝම මාර විදිහට සාර්ථක වෙලාද ? එහෙම කලාම හරිද ? උඹලට අවංකවම ඕනෙ කවද හරි උඹලගෙම ලමයින්ට තනියම පාරෙ යන්න බැරි කවුරුත් කාගැනවත් හිතන්නැති rape කරන්න හිතුනොත් rape කරන ජාතියෙ සමාජයක්ද ? සිරාවටම උඹලට මොකක්ද බං මේ වෙලා තියෙන්නෙ ?

    D:love:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232

    Okkoma facebook,insta eka dikina Sinhala motivation ekka dan oya 2000 passe ipadicha un inne bung, kohomath thawa 10 years yanakota mun work force ekata awama hari :P:P
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Best thing and the most important thing is education! oya monawa kauru kiwwath education kiana deh tharam watina deyak nah. Business karanna idea ekak oni eh kiyanne market ekke pain point ekak. "hodata igena gaththu eun job karanawa melo magulak nodanna eun eh igena gaththu eun gen wada gannawa." okane samajey thiyana talk eka? oka ahala instagram ekke dakina vahana athal dakala kattiya kala bala wenawa. Eka thama 1st point eka uba fail wena. eh kiyanne emotions palanaya karana ganna baruwa business karanna bah!

    man kiyanne mekai hodata igena ganin habai business management neme igena ganin skill ekak! kauruth lagata noya thamanta demand ekak add wena (value addition) skill ekak igena ganin. Business oppurtunity kaleth ekka nikanma ei uba gawata.

    Motor mechanic
    Developers
    Designers

    Hama welema narrow karapan industry eka eh kiyanne become an expert in one area!

    Anthimata kiyanne oya hamogema bmw benz dakala karana deh atha arala avurudu ganak apu gamana kaganna epa meka hugak wena deyak. Business kela unath ayeth thaniyen nagitinna puluvan education eka thiyanawanan.

    Ha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,559
    48,786
    113
    සේදවත්ත
    ඔව් බන් එක සිරා කතාව ඒත් මෙම දෙයක් තියන්වා ඉගෙන ගත්ත දෙයක් බිස්නස් කරද්දි අහකනම් යන්නේ නෑ සමහර කන්සෙප්ට් අරන් මොල්ඩ් කරගත්තම බිස්නස් එකට හොද යුනීක් දෙයක් කරන්න පුලුවන් වගේම බිස්නස් එක කරන්න හොද අයිඩියා එනවා. පැක්ටිකලි කට්ට කනවට වඩා අඩු වෙලාවකින් දෙයක් තෙරුම් අරන් කරන්න පුලුවන්
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    dont do a degree be a three wheel driver

    just kidding! dont ever be a three wheel driver. study hard and do a good job :)