Dont do a Degree Do Business

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    It's not shaming the education.It's about shaming the mundane education.Not everyone is need to follow the path of education system.O/l a/l and degree path.There are so many other ways to get educated.Of course you need to follow that path to become doctors and engineers.But I know for a fact lot of people have way more potential to become successful if they were not forced to follow the system since childhood.In sri lanka it is very forced.Even the people with potential gets dumb down because once their education is over their energy is gone.All I say is Sinhalese should learn to have a break and see what they can do for themselves.

    I agree. Not everyone should follow anything and maintaining balance is vital to the well being of a society. there should be scientists, politicians as well as garbage collectors. but that's not what the original post says as I mentioned before. read the title again. don't do a degree.

    education system making them dumb is a convenient lie people deceive themselves with. this is nowhere near true. brain changes it's structure based on what you do. you can't born as a genius and become a mervin silva just because you successfully completed ur olevels or alevels. it's just not possible. ur post is full of unjustifiable assertions.

    just because u failed in education doesn't mean ur children should not learn. teach ur kids. don't destroy ur children's lives because what happened to in past. everybody should learn to some extent and let them decide to choose their path. don't let the trend decide their lives. my times up. bye.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,163
    113
    මුළින්ම පටන් ගත්තු බිස්නස් එකක් කෙලෝ ගත්තා ,හෙන ගාණකින්...ඉතින් ඊට පස්සෙ ජොබ් කරලා ගොඩ යන්න හිතුවා. අරෙකේ ලොස් එක කවර් කරන්න ,අවුරුදු ගාණක් ගියා. මොනවා කරන්න ද? මම දැකලා තියෙනවා , පළමු පරම්ම්පරාව සුළුවෙන් කරන බිස්නස් ළමුන් ඉතා ඉහලන්තත්වයට පත් කරලා,සුවසේ වැජඹෙනවා.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    අනික් මිනිස්සු ගැන හිතන එක කොතනිංද නවත්තන්න ඕනෙ ? ලමෙක් පාරට පැන්නොත් වෙන එකෙක්නෙ කියල ඌ ගැන හිතන්නැතුව මගෙ ගමන මං යනව කියල හිතාගෙන ඌව යට කරං යන්නත් ඕනෙද ? දැන් එතකොට අනික් මිනිස්සු ගැන නොහිතපු හැමෝම මාර විදිහට සාර්ථක වෙලාද ? එහෙම කලාම හරිද ? උඹලට අවංකවම ඕනෙ කවද හරි උඹලගෙම ලමයින්ට තනියම පාරෙ යන්න බැරි කවුරුත් කාගැනවත් හිතන්නැති rape කරන්න හිතුනොත් rape කරන ජාතියෙ සමාජයක්ද ? සිරාවටම උඹලට මොකක්ද බං මේ වෙලා තියෙන්නෙ ?

    anik minissunta kalin thaman gana thamai hithanna hamoma
    mokada rate loke inna ewun apita wiyadama ona wunama salli denawada.... ape uwamana epa kam balanawada
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Mulin iganagena karana eka hodaiyi bung , then 1 year ithiri karala job business ekake damma nam hodaiyi
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,234
    113
    Yako kagewath yatathe job katana eka newei weerakama ,podiyata Hari thamangema deyak karana ekai weerakama eka terunn ganilla , hamadama kagehari yatathe sewakayek widiyata Inna ona un job karapalla
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    50054511-598281007293459-4072138375434338304-n.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    uba dihara da?



    නෑ බන්.. දිහාර නෙමෙයි.. ඌත් ඉතින් අපේ වයසෙ වගේ තමයි බන්.. :nerd:

    අසංක අයියයි , දිහාරයයි group එක කරන්නෙ..
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    උබට එහෙම කියන්නම බෑ ..ඉගෙන ගෙන තියෙන්නත් ඕනා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට ඒ දවස්වල IT higher studies තියා කම්පියුටරයක් ගන්නවත් සල්ලි තිබුනේ නෑ. තනියෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. දැන් සල්ලි තියෙනවා ඒත් IT ඩිගිරි එකක් කරන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නේ. ඒ කාලේ කොහොම හරි කරගන්න තිබ්බනම් කියලා හිතෙනවා.

    ඉතින් මම නම් උබලට කියන්නේ පුළුවන් කාලේ පුළුවන් උපරීමේටම ඉගෙන ගන්න කියලයි.
     
    Last edited: