සිංහලුනේ, ලංකාවේ ඩෝ ටු ඩෝ ඩිලිවරි කරන හොද ලාබ සර්විස් මොනාද?
කිසිම එකක් 100% හොඳ නෑ.ලාබ බැලුවොත් සවිස් චීප්.ඕකයි තත්වේ.මොනවගේ දේවල් ඩිලිවරි කරන්නද කිවුවොත් සාමාන්‍ය මට්ටමෙන් දන්නා දේ කියන්න පුළුවන්.(මම නිතරම කුරිය සවිස් කීපයක් එක්ක වැඩ කරනවා)සිංහලුනේ, ලංකාවේ ඩෝ ටු ඩෝ ඩිලිවරි කරන හොද ලාබ සර්විස් මොනාද?
මට කිලෝ එකක වගේ පාර්සල් දෙකක් නගර දෙකකට යවාගන්න ඕනා බං. තැපැලට යන්න වෙලවෙක් නැ. ගෙදරට ඇවිත් ගෙදරින් අරන් අනිත් ගෙවල් වලට දෙන එකක් තමා ඕනා. හැමදාම කරන්න හිතන දේකුත් නෙවෙයි. සුදුසු කුරියර් එකක් කියන්න පුලුවන්නම් කියන්න.කිසිම එකක් 100% හොඳ නෑ.ලාබ බැලුවොත් සවිස් චීප්.ඕකයි තත්වේ.මොනවගේ දේවල් ඩිලිවරි කරන්නද කිවුවොත් සාමාන්‍ය මට්ටමෙන් දන්නා දේ කියන්න පුළුවන්.(මම නිතරම කුරිය සවිස් කීපයක් එක්ක වැඩ කරනවා)
ෆාඩා එක හොඳයි.කිලෝ එකට අඩු 300යයි.ලංකාවේ කොහෙට ගියත්.කෑෂ් ඕන ඩිලිවරි ගෙවීම් මාසෙට දෙපාරයි.කෑෂ් ඔන් ඩිලිවරි නෙමේ නම් ෆ්රෝන්ට් එක්ස්ප්‍රස් එක හොඳයි .මට කිලෝ එකක වගේ පාර්සල් දෙකක් නගර දෙකකට යවාගන්න ඕනා බං. තැපැලට යන්න වෙලවෙක් නැ. ගෙදරට ඇවිත් ගෙදරින් අරන් අනිත් ගෙවල් වලට දෙන එකක් තමා ඕනා. හැමදාම කරන්න හිතන දේකුත් නෙවෙයි. සුදුසු කුරියර් එකක් කියන්න පුලුවන්නම් කියන්න.
Aramaxමට කිලෝ එකක වගේ පාර්සල් දෙකක් නගර දෙකකට යවාගන්න ඕනා බං. තැපැලට යන්න වෙලවෙක් නැ. ගෙදරට ඇවිත් ගෙදරින් අරන් අනිත් ගෙවල් වලට දෙන එකක් තමා ඕනා. හැමදාම කරන්න හිතන දේකුත් නෙවෙයි. සුදුසු කුරියර් එකක් කියන්න පුලුවන්නම් කියන්න.