DOS GAMES

lilruchira

Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    386, 486, p1 එහෙම තිබුන කාලේ ගහපු ගේම්ස් ආයමත් ගහන්න කැමති නැද්ද නිකමට වගේ.

    මට හිතුන මම මුලින්ම play කරපු car game එක ආපහු ගහල බලන්න

    මෙතනින් බාගන්න(Grand Prix Circuit)

    දාමුකො කාගෙ ‍කාගෙත් DOS GAMES එහෙනම්.
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    prehistoric 2 . fatta game eka bn, man mulinma gahuwe ekka 1997 withara pre school yana kale
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුලින්ම ගැහුවේ commander keen කියලා ගේම් එකක්
    Keen1a.png