Dr. Madhawa Karunarathne VOG විදියට select කරලා තියෙන කස්ටිය එන්න

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    ජයවර්දනපුර hospital එකේ Dr. Madhawa Karunarathne VOG විදියට select කරලා තියෙන කස්ටිය කියමු බලන්න .

    1) දොස්තර කොහොමද? හොදයිද? ඉතා හොදයිද?
    2) කතා බහ කරද්දී කොහොමද? Explain කරලා දෙයක් කියල දෙනවද?
    3) Dr ගේ උබල දකින අඩු පාඩුවක් එහෙම තියෙනවද?

    4) VOG ගේ Crew එක කොහොමද? මොකද VOG හොද උනාට Doctor නිකන් පණ නැති විදියට නම් ඉන්නේ Crew එක patient ලව Care කරන්නේ නෑ .
    5) channeling fee කොහොමද?
    6) සල්ලි කඩාගන්න ඕනි හින්ද රස්තියාදු කරන ජාතියේ කෙනෙක්ද?
    7) Dr. Madhawa ට කියල ඔයා බබාලා deliver කරලා තියෙනවද?
    8) කලින් වෙන VOG කෙනෙක් ගාවට ගිහින් එයාව අත ඇරලද Dr මාධව ගාවට ආවේ? එහෙනම් හේතුවයි, කලින් දොස්තරගේ නමයි කියන්න
    9) Dr මාධව ගාව ඉදල එයා හරි නැති නිසා වෙන කෙනෙක් ගාවට ගියාද? එහෙනම් හේතුව සහ ගියපු Dr ගේ නම මොකද්ද?

    මන් කලින් අල්ලල්ල හිටියේ DR Hemantha Perera . මිනිහට හේනට කේන්ති යනවා. කේන්ති ගියාට මිනිහ හොදයි . Crew එක ආයේ අකුරට වැඩ. Wife ට බබා හම්බෙද්දී අපේ VOG ලංකාවේ හිටියේ නෑ. ඒ හින්දා Operation එක කලේ Dr මාධව. :) මට නම් අවුලක් පෙනුනේ නෑ. ඒත් ඉතින් අපිට Dr මාධව හම්බුනේ Operation එක වෙලාවේදී විතරයි . දැන් මාරු කරන්න හේතුව DR Hemantha ඊ ලග අවුරුද්දේ ඉදන් Pension ලු Private practise විතරක් යන seen එකක් තියෙන්නේ . අපිට ජයවරදනපුර hospital එක අතේ දුර වගේ . දැන් Decide කරන්න ඕනි මාධවද?හේමන්තද? නැත්නම් වෙන කෙනෙක්ද කියල

    Public දාන්න බැරි Life Experience එකක් share කරන්න තියෙනවා නම් මට PM කරන්න. ලොකු උදව්වක්

    විහිළු එපා. වෙන කෙනෙක්ටත් වැදැගත් වේවි .
    Bump එකකින් Sup එකක් දෙන්න. කවදාහරි උබටත් ඕනි වේවි.
     
    • Like
    Reactions: Champ HB and klpaid

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    mata mathaka hatiyata ape akka oya doctortawa mulin channerl karala, passe hariyanne na kiyala wena doctor kenek channel kala. Eya inne Nugegoda. Name eka mathaka na.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    mata mathaka hatiyata ape akka oya doctortawa mulin channerl karala, passe hariyanne na kiyala wena doctor kenek channel kala. Eya inne Nugegoda. Name eka mathaka na.
    Dr. Ajith Rajapaksha වෙන්න ඇති.
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    apo ugen deyak ahanna ba ,uta tada wenawa.Inneth bummagena. mage 1st baby hambenna giye pora lagata.Baba ge podi aualk tubuna .mugen hariyata wistarayak wath ahanna ba. aba nati una.eka nam muge aulak nemi.habi man nam muwa hodai kiyanne na.
    Ragama Hospital eke innawa Dr.Tiran Dias/Dr.Sunil Fernando
    mata set una niyama doctersla.ona deyak ahanna puluwan.
     
    • Like
    Reactions: Champ HB

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    1) දොස්තර කොහොමද? හොදයිද? ඉතා හොදයිද? weddek thama.
    2) කතා බහ කරද්දී කොහොමද? Explain කරලා දෙයක් කියල දෙනවද? okagen deyak ahanwata wada hodai google karala balanwa
    3) Dr ගේ උබල දකින අඩු පාඩුවක් එහෙම තියෙනවද?ane mnda bn, ammala yanne hari bayen, loku seen porage,
    4) VOG ගේ Crew එක කොහොමද? මොකද VOG හොද උනාට Doctor නිකන් පණ නැති විදියට නම් ඉන්නේ Crew එක patient ලව Care කරන්නේ නෑ .
    5) channeling fee කොහොමද? crew ekanam hodai
    6) සල්ලි කඩාගන්න ඕනි හින්ද රස්තියාදු කරන ජාතියේ කෙනෙක්ද? ne ehema seen ekak ne
    7) Dr. Madhawa ට කියල ඔයා බබාලා deliver කරලා තියෙනවද? ne, uge show balanna beri nisa maru una
    8) කලින් වෙන VOG කෙනෙක් ගාවට ගිහින් එයාව අත ඇරලද Dr මාධව ගාවට ආවේ? එහෙනම් හේතුවයි, කලින් දොස්තරගේ නමයි කියන්න madawa atha erala Dr. sanath wagata giya
    9) Dr මාධව ගාව ඉදල එයා හරි නැති නිසා වෙන කෙනෙක් ගාවට ගියාද? එහෙනම් හේතුව සහ ගියපු Dr ගේ නම මොකද්ද? Dr. sanath
     
    • Like
    Reactions: Champ HB

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,452
    113
    ජයවර්දනපුර hospital එකේ Dr. Madhawa Karunarathne VOG විදියට select කරලා තියෙන කස්ටිය කියමු බලන්න .

    1) දොස්තර කොහොමද? හොදයිද? ඉතා හොදයිද?
    2) කතා බහ කරද්දී කොහොමද? Explain කරලා දෙයක් කියල දෙනවද?
    3) Dr ගේ උබල දකින අඩු පාඩුවක් එහෙම තියෙනවද?

    4) VOG ගේ Crew එක කොහොමද? මොකද VOG හොද උනාට Doctor නිකන් පණ නැති විදියට නම් ඉන්නේ Crew එක patient ලව Care කරන්නේ නෑ .
    5) channeling fee කොහොමද?
    6) සල්ලි කඩාගන්න ඕනි හින්ද රස්තියාදු කරන ජාතියේ කෙනෙක්ද?
    7) Dr. Madhawa ට කියල ඔයා බබාලා deliver කරලා තියෙනවද?
    8) කලින් වෙන VOG කෙනෙක් ගාවට ගිහින් එයාව අත ඇරලද Dr මාධව ගාවට ආවේ? එහෙනම් හේතුවයි, කලින් දොස්තරගේ නමයි කියන්න
    9) Dr මාධව ගාව ඉදල එයා හරි නැති නිසා වෙන කෙනෙක් ගාවට ගියාද? එහෙනම් හේතුව සහ ගියපු Dr ගේ නම මොකද්ද?

    මන් කලින් අල්ලල්ල හිටියේ DR Hemantha Perera . මිනිහට හේනට කේන්ති යනවා. කේන්ති ගියාට මිනිහ හොදයි . Crew එක ආයේ අකුරට වැඩ. Wife ට බබා හම්බෙද්දී අපේ VOG ලංකාවේ හිටියේ නෑ. ඒ හින්දා Operation එක කලේ Dr මාධව. :) මට නම් අවුලක් පෙනුනේ නෑ. ඒත් ඉතින් අපිට Dr මාධව හම්බුනේ Operation එක වෙලාවේදී විතරයි . දැන් මාරු කරන්න හේතුව DR Hemantha ඊ ලග අවුරුද්දේ ඉදන් Pension ලු Private practise විතරක් යන seen එකක් තියෙන්නේ . අපිට ජයවරදනපුර hospital එක අතේ දුර වගේ . දැන් Decide කරන්න ඕනි මාධවද?හේමන්තද? නැත්නම් වෙන කෙනෙක්ද කියල

    Public දාන්න බැරි Life Experience එකක් share කරන්න තියෙනවා නම් මට PM කරන්න. ලොකු උදව්වක්

    විහිළු එපා. වෙන කෙනෙක්ටත් වැදැගත් වේවි .
    Bump එකකින් Sup එකක් දෙන්න. කවදාහරි උබටත් ඕනි වේවි.

    Just wondering about who would fit your MCQ in here... The best possible candidate with time, empathy, patience etc to deal with and match all the above would be a psychologist. Probably get one of them to deliver the baby.:P
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Just wondering about who would fit your MCQ in here... The best possible candidate with time, empathy, patience etc to deal with and match all the above would be a psychologist. Probably get one of them to deliver the baby.:P
    Probably you may be a single guy who dont know shit about having a baby and how much sacrifices and troubles parents are facing to have one. So machang dont waste my time and others by writing such comments. If you dont know something then keep quiet. Dont waste the storage on Elakiri. :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Dr. Sunil fernando nam hodai oya dr gana nam dan na machan.
    Fking piece of shit. Both my sister and mother are doctors. Sister is now a consultant and married to a consultant.

    This piece of shit performed an operation on my sister and damaged her internal organs due to his total negligence. Never promote or recommend him. My sister never totally recovered from damages.

    He is just overrated :oo:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,452
    113
    Probably you may be a single guy who dont know shit about having a baby and how much sacrifices and troubles parents are facing to have one. So machang dont waste my time and others by writing such comments. If you dont know something then keep quiet. Dont waste the storage on Elakiri. :P
    I don't waste time or storage on any of my comments on any post... Please go through and check if that's the case in any of mine. In this instance too, though superficially it appears to be satirical it carried a meaning, which you sadly didn't get.
    Also you got me wrong too... on babies - my ones are grown up and youngest still in the University. I have gone through deliveries to raising them up till adulthood as responsible citizens. Anyway, Thanks for your feedback.:P
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    I don't waste time or storage on any of my comments on any post... Please go through and check if that's the case in any of mine. In this instance too, though superficially it appears to be satirical it carried a meaning, which you sadly didn't get.
    Also you got me wrong too... on babies - my ones are grown up and youngest still in the University. I have gone through deliveries to raising them up till adulthood as responsible citizens. Anyway, Thanks for your feedback.:P
    Congratulations. Then you are a parent. :P Then you should know how sensitive the questions that may come up to a mind who is going through that path. Weights on each question are depend on the life experiences that may face by the Question asker. So these questions may not be relevant to someone else and maybe related to someone. But you don't know that. So I am proposing to you, instead of posting your poetry things it would be good if you can answer the questions or maybe don't answer. So hope you get the message right. :P :P :P :P Hope you will not spoil any other members threads. :)
     
    Last edited: