ජයවර්දනපුර hospital එකේ Dr. Madhawa Karunarathne VOG විදියට select කරලා තියෙන කස්ටිය කියමු බලන්න .
1) දොස්තර කොහොමද? හොදයිද? ඉතා හොදයිද?
2) කතා බහ කරද්දී කොහොමද? Explain කරලා දෙයක් කියල දෙනවද?
3) Dr ගේ උබල දකින අඩු පාඩුවක් එහෙම තියෙනවද?
4) VOG ගේ Crew එක කොහොමද? මොකද VOG හොද උනාට Doctor නිකන් පණ නැති විදියට නම් ඉන්නේ Crew එක patient ලව Care කරන්නේ නෑ .
5) channeling fee කොහොමද?
6) සල්ලි කඩාගන්න ඕනි හින්ද රස්තියාදු කරන ජාතියේ කෙනෙක්ද?
7) Dr. Madhawa ට කියල ඔයා බබාලා deliver කරලා තියෙනවද?
8) කලින් වෙන VOG කෙනෙක් ගාවට ගිහින් එයාව අත ඇරලද Dr මාධව ගාවට ආවේ? එහෙනම් හේතුවයි, කලින් දොස්තරගේ නමයි කියන්න
9) Dr මාධව ගාව ඉදල එයා හරි නැති නිසා වෙන කෙනෙක් ගාවට ගියාද? එහෙනම් හේතුව සහ ගියපු Dr ගේ නම මොකද්ද?
මන් කලින් අල්ලල්ල හිටියේ DR Hemantha Perera . මිනිහට හේනට කේන්ති යනවා. කේන්ති ගියාට මිනිහ හොදයි . Crew එක ආයේ අකුරට වැඩ. Wife ට බබා හම්බෙද්දී අපේ VOG ලංකාවේ හිටියේ නෑ. ඒ හින්දා Operation එක කලේ Dr මාධව.
මට නම් අවුලක් පෙනුනේ නෑ. ඒත් ඉතින් අපිට Dr මාධව හම්බුනේ Operation එක වෙලාවේදී විතරයි . දැන් මාරු කරන්න හේතුව DR Hemantha ඊ ලග අවුරුද්දේ ඉදන් Pension ලු Private practise විතරක් යන seen එකක් තියෙන්නේ . අපිට ජයවරදනපුර hospital එක අතේ දුර වගේ . දැන් Decide කරන්න ඕනි මාධවද?හේමන්තද? නැත්නම් වෙන කෙනෙක්ද කියල
Public දාන්න බැරි Life Experience එකක් share කරන්න තියෙනවා නම් මට PM කරන්න. ලොකු උදව්වක්
විහිළු එපා. වෙන කෙනෙක්ටත් වැදැගත් වේවි .
Bump එකකින් Sup එකක් දෙන්න. කවදාහරි උබටත් ඕනි වේවි.
1) දොස්තර කොහොමද? හොදයිද? ඉතා හොදයිද?
2) කතා බහ කරද්දී කොහොමද? Explain කරලා දෙයක් කියල දෙනවද?
3) Dr ගේ උබල දකින අඩු පාඩුවක් එහෙම තියෙනවද?
4) VOG ගේ Crew එක කොහොමද? මොකද VOG හොද උනාට Doctor නිකන් පණ නැති විදියට නම් ඉන්නේ Crew එක patient ලව Care කරන්නේ නෑ .
5) channeling fee කොහොමද?
6) සල්ලි කඩාගන්න ඕනි හින්ද රස්තියාදු කරන ජාතියේ කෙනෙක්ද?
7) Dr. Madhawa ට කියල ඔයා බබාලා deliver කරලා තියෙනවද?
8) කලින් වෙන VOG කෙනෙක් ගාවට ගිහින් එයාව අත ඇරලද Dr මාධව ගාවට ආවේ? එහෙනම් හේතුවයි, කලින් දොස්තරගේ නමයි කියන්න
9) Dr මාධව ගාව ඉදල එයා හරි නැති නිසා වෙන කෙනෙක් ගාවට ගියාද? එහෙනම් හේතුව සහ ගියපු Dr ගේ නම මොකද්ද?
මන් කලින් අල්ලල්ල හිටියේ DR Hemantha Perera . මිනිහට හේනට කේන්ති යනවා. කේන්ති ගියාට මිනිහ හොදයි . Crew එක ආයේ අකුරට වැඩ. Wife ට බබා හම්බෙද්දී අපේ VOG ලංකාවේ හිටියේ නෑ. ඒ හින්දා Operation එක කලේ Dr මාධව.
මට නම් අවුලක් පෙනුනේ නෑ. ඒත් ඉතින් අපිට Dr මාධව හම්බුනේ Operation එක වෙලාවේදී විතරයි . දැන් මාරු කරන්න හේතුව DR Hemantha ඊ ලග අවුරුද්දේ ඉදන් Pension ලු Private practise විතරක් යන seen එකක් තියෙන්නේ . අපිට ජයවරදනපුර hospital එක අතේ දුර වගේ . දැන් Decide කරන්න ඕනි මාධවද?හේමන්තද? නැත්නම් වෙන කෙනෙක්ද කියල Public දාන්න බැරි Life Experience එකක් share කරන්න තියෙනවා නම් මට PM කරන්න. ලොකු උදව්වක්