මම් අදුරන ඩොක්ටර් අංකල් කෙනෙක් ඉන්නවා. මම් ලගදි පොඩි වාහන කෑල්ලක් ගන්න ඉන්නේ. එයා කිව්වා එයාට වාහන පර්මිට් ගන්න පුළුවන්ලු අඩුවට අරන් දෙන්න පුළුවන් කියලා. ඩොක්ටර් කෙනෙක්ට එක වාහනේකට වඩා පර්මිට් ගන්න පුළුවන්ද ? මම් ගන්න ඉන්නේ බාවිතා කරපු වාහනයක් ලක්ෂ 20-25 කට වගේ. බාවිතා කරපු වාහනයකට වාහන පර්මිට් තේරුමක් නැද්ද ? අලුතෙන් ගන්න වාහනයකටද ඒ පර්මිට් එක වදින්නේ ? මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
පරිස්සමෙන්. 


