මම dreamweaver එකෙන් හදා ගත්තා සයිට් එකක් දැන් එක කොහොමද හොස්ටින්ග් කරන්නේ vps , hosting ,domain එහෙම වැඩිය දන්නේ නැ දන්නා කෙනක් කියලා දෙනවද නැත්තන් කලින් මේ වගේ දාපු නුලක් අමුනෝ ගන්න තියෙයිද 

අර filezilla කියන එකෙන් මොකෝ වෙන්නේ එතකොට hosting plan එකක් ගන්න ඕනි නැද්ද
මගේ ලදුරූ මනිසිකත්වය ගැන මටම දුකයි එකයි කාගෙන් හරි උදව්වක් පැතුවේ

අර filezilla කියන එකෙන් මොකෝ වෙන්නේ එතකොට hosting plan එකක් ගන්න ඕනි නැද්ද

මගේ ලදුරූ මනිසිකත්වය ගැන මටම දුකයි එකයි කාගෙන් හරි උදව්වක් පැතුවේ