Dreamweaver

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    මම dreamweaver එකෙන් හදා ගත්තා සයිට් එකක් දැන් එක කොහොමද හොස්ටින්ග් කරන්නේ vps , hosting ,domain එහෙම වැඩිය දන්නේ නැ දන්නා කෙනක් කියලා දෙනවද නැත්තන් කලින් මේ වගේ දාපු නුලක් අමුනෝ ගන්න තියෙයිද :):eek:

    අර filezilla කියන එකෙන් මොකෝ වෙන්නේ එතකොට hosting plan එකක් ගන්න ඕනි නැද්ද :confused:

    මගේ ලදුරූ මනිසිකත්වය ගැන මටම දුකයි එකයි කාගෙන් හරි උදව්වක් පැතුවේ
    :(
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    mcnla hostgator eke 36 month walta gannwanam 3.95/mo kiyala tiyene ethkota 36 month walatama 605 yida yanne

    nattan muluma awuruda vithrada e