මම අද දාන්න යන්නේ මගේ 1000 වන පොස්ට් එක.මේ කාලය ඈතුලත මගේ පොස්ට් වලට comment කරපු
මට රෙප් දීපු
මගේ රෙප් කපපු
සියලු දෙනටම ස්තුතියි.මම දාපු ත්රේඩ් වලින් වෑඩිම ප්රතිචාර ලබපු ත්රේඩ් එක තමයි Tips & Tricks category එකේ
admin password කඩමු(win 7,win xp,win vi...) කියන ත්රේඩ් එක
.මම මගේ 1000 වන පොස්ට් එකත් Tips & Tricks category එකෙන්ම දානවා.drivers හොයන්න ගියාම කන්න ඕන කට්ට දන්නවනේ
.දෑන් ඒ කට්ට කාපු කාලේ ඉවරයි
.මොකද ඒකටතමයි Driver Reviver software එක තියෙන්නේ.අනිත් Drivers scanning software(Driver Magician,DriverMax,Driver Genius Professional,Device Doctor)වලින් මේ වෑඩේ කරන්න බෑරිද?පුලුවන් නමුත් 20%ක් විතර
මොකද Driver Reviver software එක අයත් වෙබ් අඩවියට තමයි ලොකුම drivers database එක තියෙන්නේ
.මේ software එක පාවිච්ච් කරන්න නම් network drivers දාල තියෙන්න ඕනේ නෑත්තම් ඩොන්ගල් එකක් ඕනේ මොකද ඉන්ටෙර්නෙට් හරහා තමයි drivers download වෙන්නේ
.
Download
Torreant 5.72mb
කවුරු හරි මේක media fire upload කරලා ලින්ක් එක දෙන්න. මම මේකටම add කරන්නම්
.දෑන් කරන්න තියෙන්න් drivers අවශය පරිගනකයට software එකේ setup එක install කරා
![]()
ඊට පස්සේ software එක close කරලා system tray එකෙනුත් අයින් වෙන්න.දෑන් crack එක run කරන්න.
![]()
දෑන් ආයිත් software එක run කරන්න එතකොට software එක active කියලා වෑටෙයි
![]()
ඊට පස්සේ computer එක scan කරන්න.ඊට පස්සේ download කරගන්න තමයි තියෙන්නේ
![]()
![]()
download එක click කරපු ගමන් සමහර අයට මෙහෙම message එකක් එයි.එතකොට බයවෙන්න දෙයක් නෑ software එක close කරලා system tray එකෙනුත් අයින්වෙන්න.ඊට පස්සේ ආයිත් software එක run කරන්න දෑන් සුපිරියටම download වෙනවා.
![]()
![]()
එහෙනම් අපි ගියා.ත්රේඩ් එක හොදයි නම් comment එකක් වත් දාලා යන්න
Give Rep+and Comments if you like my post
![]()
![]()
RePost බුවා;12804516 said:elaaaaaaaaaaaaa
thks machoCongrats on you're 1000th post![]()
elane kollaelazzz mchnz watinawa godak unta.. mama nam pavichchi karanawa![]()
![]()
thanks
aniwa macho mewage software ekk aniwa seed karanna oneමචන්ලා,,,මේක බා ගන්නව වගේම කට්ටියම පොඩ්ඩක් Seed කරමු නේද....හැමෝටම හොදයිනෙ.....Thanks machan rep+6

thks for rep+rep+ backcongratz n thnx macho..
rep++++
rep+ back sahoPatta Machan Rep 6++++![]()
aniwa denawa macho time eka thamyi awula rep+ backමචන් ගින්දර නේ.......... ඔන්න රෙප් දුන්න හොදේ................ තව ඕනා මේ වගෙ ඒවා
elathanks koollooooooooo
ela rep+ backsupiri!!! thanks bro!!
onna rep dunna!!!


bump
rep+ back machothanks machan.... ++
thanks machan,
win 7 update karala Bluetooth dongle eka ganne nathuwa thibune
meken banna gaththane 175mb file ekak.
budu ammo mama tag gaala cancel kora.
rep++++

e mokada ban meken scan wela luthm drier eka thamai install wenne
awulk na broGreat
REP denna belu
elazNiyamai macho..hugak vatina post ekak..tnx
hm maka thamayi 1