මචංලා
මගේ license එක ඊළග සතියේ expire වෙනවා. මගේ එක ඇහැක දුර පෙන දුරවලතවයක් තියෙනවා. අනික හොඳටම හොඳයි.
කණ්නාඩි දම්මත් ගොඩක් එක හදන්න බැහැ.
මේක ප්‍රශ්නයක් වෙයිද?
මෙඩිකල් ෆෙල් උනොත් ආයේ license ගන්න බැරිද?